1. chathupatiya

    http://www.elakiri.com/forum/showthread.php?p=20593273#post20593273

    http://www.elakiri.com/forum/showthread.php?p=20593273#post20593273
  2. chathupatiya

    චතුපබා

    :P:P:P:P:P
  3. chathupatiya

    චතුපබා

    :yes::yes:
  4. chathupatiya

    චතුපබා

    :P:P:P:P:P
  5. chathupatiya

    චතුපබා

    ඉඟටිය පහල ඔය ලෙසකින් .............. නෙරුවාම වාවන් ඉන්න බැරිවෙයි කාටත් ............. මෙහෙම බඹරෙකු සනසන්න සළුපිලි ................. ඉනුවාම වෙහෙසක් දැනෙයි මල් කෙමියට ඔබෙ ... බොහොම නෙරුමට නිතබේ මොරන විට තරුණ ... විසේ සන්සුන් සිතක උව සිතුවිලි දෝර ....... ගැසේ දිවගට දැනෙන විට සුසිනිදු බවය ...
  6. chathupatiya

    Gothami Balika Vidyalaya, Colombo

    මොන ලයින්ද බන්, නොනට A/L පෙපර්මර්කින් ඇවිත් තියෙනවා, හෙට සෙමින එකක් තියෙනවා බන් ගොතමී එකේ. . .
  7. chathupatiya

    Gothami Balika Vidyalaya, Colombo

    thanks machanla
  8. chathupatiya

    Gothami Balika Vidyalaya, Colombo

    madai idala idal help ekak illuwa, e magule bus route number naha ban, kotuwata gini kondekgen ahawanam meita wadiya sathutudayaka pilithurak balaporoththu wenna thibba, thanks
  9. chathupatiya

    Gothami Balika Vidyalaya, Colombo

    kawru hari kenek kiyanavada Colombo Gothami Balika Vidyalayata yanna lesi kohomada, bus route number ehem, kalutara idala thami yanne,
  10. chathupatiya

    micro actyon

    අරූට පපුවේ අමාරුවවත් හැඳුනොත්, වාහනේ කන්ඩම් උනා බන් ඒ පොඩි ඇක්සිඩන්ට් එකෙන්
  11. chathupatiya

    micro actyon

    ඇස් වහක් කටවහක් නැහැ මසුරන් වාහනේ, උබට කියන්න අපේ ලොක්කාගේ ඇක්ටියෝන් එක දවසක් හැප්පුනා ලයිට් කණුවක, ඉස්සරහා බොනට් එක පොඩ්ඩක් තැළුනා, රෙඩියේටර් එක පුපුරලා තිබ්බා, වම් පැත්තේ ලයිට් සෙට් එක කුඩු, ලයිට් කනුවත් කැඩුණා එයා බෑග් ඔන් වෙලාවත් නැහැ, විස්වාස කරනවනම් විස්වාස කරපන් මචන්, කම්පැනි දැම්මා...
  12. chathupatiya

    Windscreen Kudu........

    අපේ එකත් කුඩු උනා බන් දැනට අව්රුදු දෙක තුනකට කලින් ඉස්සරහ ගිය වාහනයෙන් ගලක් විසිවෙලා. මම නම් දැම්මේ ටොයෝටා එකට, වැඩිය නැහැ 120,000 ගියා, බඩු ඔරිජිනල්. විදුරුවේ කොනක ජාතකේ ප්‍රින්ට් කරලා ඇති, ටොයොටා එකෙන් නම් බිඩින් ඔක්කොම අළුතෙන් දැම්මා බන්, මම අතින් 15,000 දුන්නේ, අනිත් ටික ඉන්සුවරන්ස් එකෙන්...
  13. chathupatiya

    ඔබට සතුටුයිද දැන්

    ඔබට සතුටුයිද දැන්
  14. chathupatiya

    kohomada wessa

  15. chathupatiya

    A S I A N

    දත් ටික පරිස්සන් කරගනින් . . . පාටයි රටයි වෙනස් උනා කියලා වැඩි වෙනසක් නැහැ කොයි රටේ ගෑනුත් එකයි . . .
  16. chathupatiya

    පෑන්ටි දාර

    :baffled:
  17. chathupatiya

    පෑන්ටි දාර

    මේ දවස් වල හරියට වැඩ බන්, (ඔෆිසියල් රාජකාරි) . . . :sorry: වෙරළු මල් සුවදට මොන වන බඹරද ඔයි අකමැති, එකයි ත්‍රෙඩ් එක දැක්ක ගමන් පියඹලා අවේ හිටං . . . :baffled: මේ මාසේ ඉවර වෙනක් හෙල්ලෙන්නවත් හම්බ වෙන්නේ නැහැ බන්, උබලා ගියාම මමත් මතක් කලා කියපන්කෝ චූටි පැටියව . . .:)
  18. chathupatiya

    අපේ ගස් කොට්ටෝරුව මලක් වගේ පියෙක් වෙලා....

    එල එල, උණුසුම් සුභපැතුම්, ගමයත් නිකන් ඉදලා නැහැ එහෙනම් . . .:baffled:

    No contents