එක තැන කැර කෙන අපි...

nwnbs

Member
එක තැන කැර කෙන අපි...

කෙලින් පාරක
නැවතුම ඈතක
යයි දුර ගමනක
අල්ලගෙන දෑතින්ම
බර මළු උස්සගෙන
කෙලින් පාර පැත්තක
අපි කැරකෙයි එක රවුමක
...
 
tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    අපි යන්න ඔනෙ දිහා නොයා පිස්සු කිලිනවා කියලද මල්ලි මෙ කියන්නෙ..මට තෙරුනෙ එහෙම..

    හෑමදාම වගෙ අපුරුයි
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    බොහො විට අසරන කම නිසා එක තන කැරකීමට සිදුවේ. එහෙත් අද බොහෝ අය හිතා මතා එක තන කැරකේ.
    අපූරු නිර්මණ්යක්
     
    Jul 24, 2008
    1,633
    33
    0
    KAKULUWA UNATH WATURA NATANA KAN HODDEY DAGALANAWA..
    WENA DEY NODANA API HAMOMA MAHA HAIYEN DAGALANAWA..

    mey nirmanya pahadili..sarathakai saho..
    subapatum...
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    කෙලින් පාරක, නැවතුමට ගොඩක් දුර යන්න තියෙද්දි, එක තැන කැරකෙන්නේ........
    සමහරවිට අපි අන්ධ ඇති...
    වෙන හෙතුවක් හිතා ගන්න අමාරුයි....
     
    nwnbs

    Member
    අපි යන්න ඔනෙ දිහා නොයා පිස්සු කිලිනවා කියලද මල්ලි මෙ කියන්නෙ..මට තෙරුනෙ එහෙම..

    හෑමදාම වගෙ අපුරුයි
    ඒ වගේ එකක් තමයි අය්යා... ;)
    ස්තුතියි අයියගේ අදහස් වලට...:)
     
    nwnbs

    Member
    mmm aththatama terune nane aiye :rolleyes:

    මම තාම තේරුම් ගන්න උත්සහ කරනවා

    ane matath therune nane :(
    හ්ම්ම්... මම එච්චර දක්ෂ නෑ කවි ලියන්න. ඉතිං සමාවෙන්න ඕනෙ තේරුම් ගන්න අපහසු වීම ගැන...:sorry::(
    අපි ජීවිතේ බැඳීම් ගොඩක් අත් දෙකිනුත්, මළුවල තව එක එක ජාතියෙ තෘෂ්ණාවන් පටවගෙන එකම තැනක ජීවත් වෙනව...මැරෙනව... ඉවරයක් නෑ...ඒත් මේ ගමනින් එතෙර වෙන්න තියෙන පාර වෙනමම එකක්... අපි ඒ පැත්ත බලන්නෙවත් නෑ...
    සමහරවිට දැන් තේරෙයි මම කියන්න ගිය දේ... :)
    :):)
    ස්තුතියි ඔයාලගෙ අදහස් දැක්වීමට...:)
     
    nwnbs

    Member
    බොහො විට අසරන කම නිසා එක තන කැරකීමට සිදුවේ. එහෙත් අද බොහෝ අය හිතා මතා එක තන කැරකේ.
    අපූරු නිර්මණ්යක්
    හ්ම්ම්... ඒක ඇත්ත...:)
    ස්තුතියි ඔබේ අදහස් වලට...:):):)
     
    nwnbs

    Member
    කෙලින් පාරක, නැවතුමට ගොඩක් දුර යන්න තියෙද්දි, එක තැන කැරකෙන්නේ........
    සමහරවිට අපි අන්ධ ඇති...
    වෙන හෙතුවක් හිතා ගන්න අමාරුයි....
    ඔව් අපි අන්ධයි තමයි යාළුවා...:)
    (
    අපි ජීවිතේ බැඳීම් ගොඩක් අත් දෙකිනුත්, මළුවල තව එක එක ජාතියෙ තෘෂ්ණාවන් පටවගෙන එකම තැනක ජීවත් වෙනව...මැරෙනව... ඉවරයක් නෑ...ඒත් මේ ගමනින් එතෙර වෙන්න තියෙන පාර වෙනමම එකක්... අපි ඒ පැත්ත බලන්නෙවත් නෑ...)ඔන්න ඕකයි මම කියන්න ගියේ...:)
    ස්තුතියි ඔබේ අදහස් වලට...:):)
     
    nwnbs

    Member
    As wahagena wennathi api enne ekai

    mata nikam tapaluna wage :P
    ඔව්. අපි ඇස් වහගෙන ඉන්නෙ. සමහර වෙලාවට ඇරල බලන්න බයයි... අක්කට ටැපලෙන්න විදියක් නෑ...පැටලුනොත් මිසක්... මොකද ඉතින් මං ලියල තියෙන විදිය එච්චර සාර්ථක නෑනෙ...:(කොහොම උනත් මම කියන්න උත්සහ කරේ මෙන්න මේකයි...
    (අපි ජීවිතේ බැඳීම් ගොඩක් අත් දෙකිනුත්, මළුවල තව එක එක ජාතියෙ තෘෂ්ණාවන් පටවගෙන එකම තැනක ජීවත් වෙනව...මැරෙනව... ඉවරයක් නෑ...ඒත් මේ ගමනින් එතෙර වෙන්න තියෙන පාර වෙනමම එකක්... අපි ඒ පැත්ත බලන්නෙවත් නෑ...)
    ස්තුතියි දිල් අක්කා ඔයාගෙ අදහස් දැක්වීමට...:):):)
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඔව්. අපි ඇස් වහගෙන ඉන්නෙ. සමහර වෙලාවට ඇරල බලන්න බයයි... අක්කට ටැපලෙන්න විදියක් නෑ...පැටලුනොත් මිසක්... මොකද ඉතින් මං ලියල තියෙන විදිය එච්චර සාර්ථක නෑනෙ...:(කොහොම උනත් මම කියන්න උත්සහ කරේ මෙන්න මේකයි...
    (අපි ජීවිතේ බැඳීම් ගොඩක් අත් දෙකිනුත්, මළුවල තව එක එක ජාතියෙ තෘෂ්ණාවන් පටවගෙන එකම තැනක ජීවත් වෙනව...මැරෙනව... ඉවරයක් නෑ...ඒත් මේ ගමනින් එතෙර වෙන්න තියෙන පාර වෙනමම එකක්... අපි ඒ පැත්ත බලන්නෙවත් නෑ...)
    ස්තුතියි දිල් අක්කා ඔයාගෙ අදහස් දැක්වීමට...:):):)

    මට පැටලුනා කිව්වේ ලියන විදියෙ වැරැද්දකට නෙමේ.........
    ලියලා තියෙන දේ හරියටම හරි හින්දා