1. isurueka

    ek කබ ඇදීම ++++2016 පටන් ගැනීම

    13,14,15 විතරයි :dull: හෙටයි අනිද්දයිත් වැඩ :dull:
  2. isurueka

    ek කබ ඇදීම ++++2016 පටන් ගැනීම

    දැන් ටිකක් අඩුවෙන් එළකිරි එන්නේ බුවයියා :sorry: ගෙදර නෙවෙයි ඉන්නේ :(
  3. isurueka

    ek කබ ඇදීම ++++2016 පටන් ගැනීම

    මොකෝ බුවයියේ :nerd:
  4. isurueka

    කඹ අදිමුකෝ මේ පාරත්...

    සිරාවට :yes: ගිය පාර අඬපු උන්ට පුළුවන් මේ පාර "හරියට" කරලා පෙන්නන්න :rofl:
  5. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ජේඩ් හෙන චපලයි සිංහලයෝ :(
  6. isurueka

    EK Married Club-16

    කෝ හැබැට ඌ?
  7. isurueka

    EK Married Club-16

    උබට ඉතින් වනන්න දෙයකුත් නෑනේ :P
  8. isurueka

    Bye Elakiri!

    බාගෙට දැනගෙන බුරන එවුන් ගණන් ගන්න එපා බං :dull:
  9. isurueka

    EK Married Club-16

    මෙහෙම ගියොත් සරමත් නැතුව තමයි ඉන්න වෙන්නේ :sorry: AC එක මාරු කරලත් බැලුව වෙනසක් නෑ :dull:
  10. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :rofl::rofl::rofl:
  11. isurueka

    බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්&#350

    මොනවා රිදෙන්නද බං? දැන් මමද පරණ තරහ හිතේ තියාගෙන කියව කියවා යන්නේ :rofl: නිකන් පොඩි එකෙක් වගේ හැසිරෙන්න එපා බං ඔන්ලයින් වලි හිතේ තියාගෙන කැකෑරි කැකෑරී ඉන්නේ ඇත්ත ජීවිතේ ප්‍රශ්න නැතුවද?
  12. isurueka

    බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්&#350

    ඒකනේ බං :lol: ඕවා වෙලා දැන් මාස හයකටත් වැඩියි :rofl:
  13. isurueka

    SQL help

    ජොබ් එකත් එක්ක වෙලාව අඩුයි බං :dull: අද මේ එළකිරි ආවෙත් අසනීප වෙලා ගෙදර ආපු නිසා :oo:
  14. isurueka

    SQL help

    මැදින් පැන්නට සොරි....අයේෂ් දාල තියන alias මෙයාට හරියට තේරිලා නැති බවක් තමයි පේන්නේ :)
  15. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මම ආසම පැත්තක් :love::love::love: අප්පච්චිගේ නෑදෑයෝ එහෙමත් ඉන්නවා :yes:
  16. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මේ ආදරයයි! :rofl: උඹත් හතරලියද්දේ ටිකිරිලියෙක්ද?:P
  17. isurueka

    අඩෝ ඔටු *කා :P

    අඩෝ ඔටු *කා :P
  18. isurueka

    EK Married Club-16

    කොළඹ AC නැතුව දවල්ට නම් ඉන්න බෑ :sorry: වැකේෂන් කියල එහෙමට නිවාඩුවක් නෑ මාමේ :( දෙසැම්බර් හම්බුවෙන නිවාඩුවයි අවුරුද්දට ලැබෙන පොඩි නිවඩුවයි තමයි :(
  19. isurueka

    EK Married Club-16

    වෙන එකක් තියා office එකේ AC එක උපරිම දාලත් දාඩිය දානවා :sorry:

    No contents