මට හිතෙන්නේ උඹ ප්‍රශ්නේ අල්ලන් තියෙන්නේ වැරදි පැත්තෙන් වගේ
ලංකාවේ රජයට නොමිලේ උසස් අධ්‍යාපනය ලබාදෙන්න පුළුවන් මුළු සිසුන් ප්‍රමාණයෙන් ඉතාම සුළු කොටසකට විතරයි. ඉතින් ඒක නිසා A/L වලින් රජයේ විශ්වවිද්‍යාල වලට නොයන අය උසස් අධ්‍යාපනයට නුසුදුසු නිසා අවස්ථාවක් නොලැබෙනවා කියල හිතන්න එපා.
අනික් එක...