msi එක මෙහෙ පාවිච්චි කරනවා ටිකක් අඩුයි.එත් USA වල හොද බ්‍රෑන්ඩ් එකක්.Reviews හොදයි.උබ ඕක අරන් මෙහෙ ආවොත් අපේ උන් හිතයි අර Chinese ෆොනේ එකක් ගත්තා වගේ කියලා.:lol:උබ කොහෙන්ද ගන්න ඉන්නේ?මේ ලැප් එක හොදයි..තව reviews බලපන් Google එකේ මාත් එකක් ගන්න ඉන්නේ black Friday එනකම්