සිංහල සබ්ස් දාල TV එකේ බලන්නේ කොහොමද කියපන්කො?ක්රම එකක් දෙකක් ට්රයි කළා එත් වැඩ කලේ නැනේ..සැම්සුන් TV එකක් LED
සිංහල සබ්ස් දාල TV එකේ බලන්නේ කොහොමද කියපන්කො?ක්රම එකක් දෙකක් ට්රයි කළා එත් වැඩ කලේ නැනේ..සැම්සුන් TV එකක් LED
winavi walin convert karala balanna
සැම්සුන් වලට වෙනම ෆයිල් එකක් විදියට යද්දී සිංහල අකුරු පෙන්නන්නේ නෑ. idx sub උනත් ඒවායේ තියෙන ලතින් අකුරු විතරයි ගන්නේ. එකකෝ වීඩියෝ එකටම සබ් එක වදින්න ඕනේ. එහෙම නැත්නම් ඊමේල් යව යව සැම්සුන් එකට වදයක් වෙන්න වෙයි ඊළඟ සොෆ්ට්වෙයා අප්ඩේට් එකට සිංහල දාල එවන්න කියල.
අද බලන්න කෙරෙන විදිහක් කියපන්අද බලන්න කෙරෙන විදිහක් කියපන්

kohomada ban karanne?media file eka witharaine denna puluwan.sub file eka denawata winavi eka nikama close wenawa
අද බලන්න කෙරෙන විදිහක් කියපන්



mulinma sub file ekai movie file ekai dekama eka thanakata daganinkohomada ban karanne?media file eka witharaine denna puluwan.sub file eka denawata winavi eka nikama close wenawa