බැසිල් 2 හෝ 3 යලි ලංකාවට..! පලා ගියේ මහින්දගේ පුතුන්ට බියේ: ඕනෑම දූෂණ පරීක්ෂණයකට මුහුණ දීමට සූදානම්ලු
(ලංකා ඊ නිව්ස්- 2015.පෙබ.17, ප.ව.7.00) ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන විපක්ෂයේ පොදු අපේක්ෂකයා අති විශාල වැඩි ඡන්දයකින් ජය ගැනීමත් සමග ඇමරිකාවට පලා ගිය රාජපක්ෂ රෙජීමයේ ප්‍රධාන බලකණුවක්...