ජාතිවාදය තියෙන්න ඕන හිතේ බන් එහෙම නැතුව අකුරු වලයි අනීති ජාතීන්ට කෙලිනකොටයි එකතුවෙන ජාතිවාදය නෙවේ තියෙන්න ඕන ... ..
අපේ එකිනෙකාට උදව් කරන මට්මක් තියෙනවාද මම නැ කියන්නේ නැ නමුත් අඩුයි .. මම කලින් වැඩ කරපු තැන මගේ රුම් එකට අල්ලපු රුම් එකේ HR එකේ හිටියා සිංහල එකයි ටැමිල් එකයි CV එනවා මෙතනින් තමයි...