ඩෑම් ස්ට්‍රීට් එකේ තමා..... හැබැයි දැන් උන් හිතූ හිතූ ගණන් කියන්නෙ...... අර New Gift Center කියල කඩයක් තියෙනව..... උදේ ගියපු ගමන් 55 කිව්ව එක, ATM එකෙන් සල්ලි අරන් එන ටිකට 60ක් උනා. මහ ජරාම සක්කිලි ටිකක් ඉන්නේ ඒ හරියෙ කඩ ටිකේ...... යනව නම්, ඔලුවට තොප්පිය දාගෙන..... ** කපාගෙන යන්න ඕන. අන්න එතකොට...