1. urajdrlk

    GoHomeGota

    :rofl: පට්ට
  2. urajdrlk

    අම්මප අපිට මොකද උනේ??

    අපි මොනවද කරේ... උන් හොද නැති වෙනකොට අරුන්ට දුන්නා..... අරුන් හොද නැති වෙනකොට උන්ට දුන්නා..... විකල්ප වෙනත්ම සෙට් එකකට දීල බැලුවෙ නෑ...... !!
  3. urajdrlk

    පොත් බෙදා දෙන්න පාසලක් ඕනේ

    පොඩි අයිඩියාවක් ගන්න...... අපි තමයි හොදටම කරේ...... :lol: නෑ නෑ අපි පුලුවන් උපරිම විදිහකට කරා...... බලන්න පල්ලහ ලින්ක්ස් :cool: https://wrocsl.lk/ ==>> Social Responsibility
  4. urajdrlk

    මැදගොඩ හිමිට යක්‍ෂාරූඩ වෙති.

    කාවද බං මේ රවට්ටන්නෙ.....?? :lol: :lol:
  5. urajdrlk

    Offgrid සෝලා ගහපු කතාව

    අපිට අර දෙවැනි වතාවට රට වැහුව සීන් එකෙන් පස්සේ කරන්ට් කපන්නෙත් නෑ...... බිල් එන්නෙත් නෑ...... ලේන් එකේ කාටවත්ම බිල් ඇවිල්ල නෑ..... බිල් ලියන එකා මැරිලද කොහෙද.....!! :baffled:
  6. urajdrlk

    IOC එකට කෙලවලාම දාන්න නේද හදන්නේ 😂

    මට ඇහුනා දෙරණේ චතුරයා කියනවා සල්ලි තියන අය LIOC එකෙන් තෙල් ගහන්න අනිත් අය CEYPETCO යන්න කියලා. මේවගේ මොඩ රිපෝටස්ලයි, ආණ්ඩුයි ඉන්නකම් තවත් රට වලපල්ලට යනවා. CEYPETCO තෙල් මිල LIOC ගානට මැච් නොකරනකම් වෙන්නේ මේ විශාල මිල වෙනස නිසා පෝලිම් ඇතිවෙනවා. මුන් කොහොමත් ආසනේ සිරිමාවෝගේ පෝලිම් වලට. අනිත්...
  7. urajdrlk

    benz SLK200 ගන්නද එපාද ?

    ඔය යකඩ ගොඩ වගේද ගනින් භාරතයේ විශිෂ්ඨතම නිර්මාණයක්..... ඕක 155 යි..... ඒක 115යි. සීට් 54ක් ම තියෙනව....!! :yes: :love:
  8. urajdrlk

    ඉන්ධන හිගය හේතුවෙන බස් රථ ධාවනයට දැඩි බලපෑම්

    කිරිබත්ගොඩ සිට අනුරාධපුර..... කිසිම ශෙඩ් එකක ඩීසල් නෑ...... ගොඩක් ශෙඩ් වහලම දාල. උන් ලග ඩීසල් පෙට්‍රල් තියා භූමිතෙල් වත් නෑ.....!!
  9. urajdrlk

    පැය 7ක විදුලි කප්පාදුවක්

    ඒව කියන්න බෑ..... ශෙඩ් වල ඩීසල් නෑ....සමහර ඒවයෙ මුකුත්ම නෑ....වහලම දාල දවස් ගණන්....!!
  10. urajdrlk

    දම්රෝ පුටු. ඉඳගන්න පුටු. හොඳ පුටු

    නිල් පාට එක ගනින් ඒසී නැත්නම්
  11. urajdrlk

    බැංකු කඩා වැටෙයි කබ්රාල්ගෙන් අනතුරු ඇගවීමක්

    අවුලක් නෑ "ස" මොනව හරි කරයි.....!!
  12. urajdrlk

    බස් දුවන්න ඩීසල් නෑ.. දුර ගමන් බස් 200ක් නවතා දමයි

    මෙහේ කඩුවෙල බියගම සියඹලාපේ ශෙඩ් වහල දාල. ඩීසල් තියා පෙට්‍රල් වත් නෑ...... අපි තමා හොදටම කරේ.....!!
  13. urajdrlk

    ශෙඩ් වල පොලිම සින්හලු. තෙල් ලෙෆ්ට් ද?

    සමහර ශෙඩ් වහලම දාල. ඩීසල් නෑ ගොඩක් ඒවයෙ.
  14. urajdrlk

    පෙට්‍රල් ශෙඩ් වහලා තිබුනානේ. අද ඇරලාද ?

    ගොඩක් ශෙඩ් වහල දාල තියෙන්නෙ.... ඩීසල් තියා පෙට්‍රල් තියා භූමිතෙල් වත් නෑ..... ඊයේ කඩුවෙල ශෙඩ් තුනෙන් එකක විතරයි තෙල් තිබ්බෙ උදේ.
  15. urajdrlk

    WiFi Repeater help

    මගේ ලග තියෙනවා..... ශේප්......!! :)

    No contents