1. urajdrlk

    Seethawaka Botanical Gardrn

    පාක් එකේ කැන්ටීන් එකක් තියෙනවා..... කෑම තමා නැත්තෙ ඒකේ.......!!
  2. urajdrlk

    ලොකු ලූණු මිල සීඝ්‍රයෙන් ඉහළට

    අල කීයද..... ලූණු කීයද.....?? දැන් ශැපද....?? :lol:
  3. urajdrlk

    MC එකේ Unik Creations ගෝතයෝ ටික අද රැට්ටට කියලා ඇරගෙන

    උන්ගෙන් බඩු ගන්න සල්ලි තියෙන එකෙක් කියන්නෙ කෝටිපති ඩයල් එකක් නෙ මූ.....!! :lol:
  4. urajdrlk

    IMF ඵකෙන් ණය ගත්තොත් පරම්පරා 7කට හෙණ ගහනවා..ගත්තොත් අාණ්ඩුවේ ඵක මොහොතක් ඉන්නේ නෑ- වාසුදේව..

    ඕකගෙ බයිලනෙ.....!! ටික දවසක් යනකොට ලස්සනට IMF එකේ ගුණ ගායනා කරයි.....!! :lol: :lol:
  5. urajdrlk

    Dialog suck

    කතා කරල වැඩක් නෑ ඔය ගැන නම්.....!!
  6. urajdrlk

    මේ ගුපිය බිල්ලො මවනව නේද ?

    ස මොනව හරි කරයි......!! :yes:
  7. urajdrlk

    Router 😐😥

    Dialog උන්ට කියහන් උන් ඇවිල්ල රවුටර් එක මාරු කරල දෙයි....!!
  8. urajdrlk

    Kabba Wadda

    මූ ඩොලරුත් අච්චු ගහන්නද දන්නෙ නෑ හදන්නේ.....!!
  9. urajdrlk

    කොළඹ වෙනස

    මේවා නිකන් හරි "ස" ලග ඉන්න එකෙක් දැක්කොත් ත්‍රෙඩ් එක පිටින්ම "ස" ට පෙන්නලා කියයි.... රට කිරියෙන් පැණියෙන් උතුරලා තියෙන්නෙ කියලා......!! :lol: :lol:
  10. urajdrlk

    වතුර බටේ සහ වෝටර් බෝඩ්. 🤐🤐🤐

    ඔයාලගෙ වතුර බිලේ පිටිපස්සේ තියෙනව ඒ පැත්තට අදාල ඔෆිස් එකේ නම්බර් එක..... නැත්නම් වෝටර් බෝඩ් එකේ වෙබ් එකෙනුත් කම්ප්ලේන් දාන්න පුලුවන් සීන් එක කියල....!!
  11. urajdrlk

    මීයෝ වදේ - advice

    මී කැට තමා බං..... ඕකුන්ට දිව්‍ය ඥානෙ..... උගුල් වලට අහු වෙන්නෙ නෑ......!!
  12. urajdrlk

    MONEY HEIST හොදයිද බන්?

    පට්ට.... :cool:
  13. urajdrlk

    MONEY HEIST S05 PART 2 ඩිරෙක්ට් ලින්ක් from my seedbox

    KM Player එකෙන් බැලුවා.... හරී.... :)
  14. urajdrlk

    MONEY HEIST S05 PART 2 ඩිරෙක්ට් ලින්ක් from my seedbox

    බාගත්තා..... හින්දියෙන් නෙ මුන් කතා කරන්නෙ. මෙලෝ මගුලක් තේරෙන්නෙ නෑ..... සබ් නැද්ද මේකේ?

    No contents