ඔව් බං මගෙත් බර වාහන එක එක්ස්පයර් උනා...... මුන් බොරුවට කිව්වට..... මාසෙකට විතර පස්සෙ දිනයක් ලැබුනෙත්..... අන්තිමේ.... ලස්සනට ලේට් රිනීවල් ෆී කියල 250/= කුත් ගැහුව. තවම ලයිසන් එක ආවෙ නම් නෑ......!! කෝකටත් සිරි ලංකා පොලෝසිය ගැන දන්න නිසා, මම බර වාහන පැද්දෙ නෑ ඒ ටිකේ.....!! :baffled: