1. pawusi

    CM Punk Quits WWE

    ubalatta ithin story line monawada real fight monawada kiyana thoraganda baruwata mama mak karandada? :P
  2. pawusi

    CM Punk Quits WWE

    WWE Never Say Never: A CM Punk Return Is a Matter of When, Not If CM Punk has legitimately quit the WWE, per TMZ, in a surprise move lacking professionalism, yet demonstrating the very rebellious spirit that has come to define him.
  3. pawusi

    ජෝතිශ්‍යය හා අපි

    කාලසර්ප ඉන්දියානු මූලික ග්‍රන්ථවල කාලසර්පයක් ගැන මම දන්න තරමින් සඳහනක් නෑ.සර්ප කියල යෝගයක් නම් තියෙනව.නමුත් දකුණු ඉන්දියාණු ජ්‍යෝතිෂ්‍ය මැල්ලුමේ කාලසර්පයක් ගැන සමහර තැන් වල කියවෙනව.දැන් විවහයේදී කේන්දර වල සලකා බැලෙන භෞම දෝෂ සහ පොරොන්දම් පරික්ෂාව කතන්දර එන්නෙත් දකුණු ඉන්දියාණු...
  4. pawusi

    Ginger Kolonnawata MUST watch

    :lol:
  5. pawusi

    කඩවත, කිරිබත්ගොඩ බයික් රෙපෙයාර් ස්පොට්

    කුමාරය දැන් ඉන්නේ කිරිඳිවැල පැත්තෙලු.අජිය දැන් ගෙදර කරනව. සූරිගම හන්දියේන් හැරිල යන්ඩ ඕනේ.තිස්ස අයිය ඉන්නව බටුවත්තේ.
  6. pawusi

    ජෝතිශ්‍යය හා අපි

    බුදු අම්මෝ මම නෑ .මම ඕව ගැන දන්නේ නෑ. :shocked::Pඒත් මම කියෝනව මඔනවද ලියල තියෙන්නේ කියල:P
  7. pawusi

    කඩවත, කිරිබත්ගොඩ බයික් රෙපෙයාර් ස්පොට්

    සූරිය ආරච්චි එකේ වැඩ්ඩෝ ගොඩක් කැඩිල ගියා.දැන් ඉන්නේ හාල් පාරුවෝ ටිකක්.අනිත් එක ඒකේ බඩු ටිකක් ගණන් වැඩී කඩවතට වඩා( රු 50 -100 කින් වගේ).හැබැයි ඕන බඩුවක් තියෙනව.
  8. pawusi

    ජෝතිශ්‍යය හා අපි

    අම්මටසිරි වලියක් වලියක් :P
  9. pawusi

    අරක්කු මිල දර්ශනය...

    කිරිබත්ගොඩ බන්.හැබැයි ගෑණි කොරල වැල්ලෙද කියන්ඩ දන්නේ නෑ
  10. pawusi

    අරක්කු මිල දර්ශනය...

    ලඟදි වෙඩින් එකක් තිබිල ගියා.ඒකෙදි අවුරුදු 45 ක විතර ගෑණීයෙක් ගැහුව යකෝ කෙලින්ම නීට් ගැහුවේ.කොල්ලෝ ටික කැලේ.මම ජීවිතේට දැකල නැහැ එහෙම ගැහැල්ලක්.:shocked:
  11. pawusi

    WWE Royal Rumble 2014

    මෙන්න බලපන් මැච් 2007 Royal Rumble :yes: AFscJrUYPSk
  12. pawusi

    WWE Royal Rumble 2014

    ඊට වඩා හොඳයි වැලක් බලපන් :(
  13. pawusi

    දුම් පරීක්ෂණය අවුරුද්දට දෙවරක්

    මහින්දගේ මෑණියන්ව සිහිවෙනව මට:angry:
  14. pawusi

    සිරසේ අධ්‍යාත්මවේදියා

    කොච්චර කලත් ඔච්චර තමා අන්තිමට.උඹටත් කියන්නේ අපිට මේවා හොඳ පාඩම්.කොච්චර අඬ අඬා කිව්වත් කියන්ඩ යන්ඩ එපා වචන දෙක තුනක් ඇරෙන්ඩ.එහෙම බලල දීපුවට එන රිටර්න්ස් තමා ඕවා:(
  15. pawusi

    WWE Royal Rumble 2014

    Epic Fail except d Lesner vs Big show match :angry::(
  16. pawusi

    ලංකාව drone එකක් මගින් රූගත කල දර්ශන පෙලක්

    මම දැක්ක ඕකක් තියාගෙන කරක කරකෝ වීඩියෝ කරන හයිවේ එකේ ඉඳගෙන:yes:
  17. pawusi

    ජනශක්ති හිඟන්ෙනා

    ජංගි ශකති, ජනශක්ති රක්ෂණය, dont trust janashakthi, i ponda spot, janasakvithi, janashakthi, janashakthi ballo, janashakthi bankoloth, janashakthi fail, janashakthi fuq, janashakthi horu, janashakthi insurance, janashakthi insurance plc, janashakthi jabuk, janashakthi pal horu, janashakthi...
  18. pawusi

    ජනශක්ති හිඟන්ෙනා

    මුන් නම් හිඟන්නොම තමා :lol:

    No contents