1. ruwanfer

    මුදල් නිතිය කොහොමද? හෙල්ප් ....

    කිසිම දෙයක් කරන්ඩ බෑ. මුදල් ගනුදෙනු නියමිත රිසිට් හරි ලියවිලි වලින් තොරව කෙරුවොත් වලංගු නෑ.
  2. ruwanfer

    පොල් කඩන තාත්තාගෙන් ... දුවට

    පව් බං. අනන්තවත් ඔය සිද්දි වෙනව
  3. ruwanfer

    මාර අවුලක් උනේ... උදවු ඕනේ

    VGA Card eke drivers aluth update ekata passe crash welada danne na. Service karana thanakata denna.
  4. ruwanfer

    pork kanawa

    ලිපෙං බාපු ගමං කෑවොත් උශ්නයි 😁
  5. ruwanfer

    අනිවා කියවහන්

    බම්ප්
  6. ruwanfer

    අමුතු නැති අමුතු සිද්ධියක් වුනා...

    අපේ චේතනාව හොඳයිනෙ. පිනක් තමා කරගත්තෙ
  7. ruwanfer

    ebay knife

    අව්ලක් නෑ බං. කොම්බැට් සීරීස් ඒවත් ගෙන්නුවැහැකි. ගොඩක් ගෙන්නුවාත්නං අවුල් වෙයි.
  8. ruwanfer

    Suleka

    මේ තාත්තා බං
  9. ruwanfer

    Peiris Marketing හොරු

    සිම් එකක් ගන්ඩ ඕනෙනං කෙලින්ම අදාල ආයතනයටම ගිහින් ගන්ඩ. ආර පැකේජ් මේ පැක්ජ් කියල පිටිං ගන්නෙ නැතුව.
  10. ruwanfer

    The new Land Rover Defender

    Ela rep added
  11. ruwanfer

    පිස්සුද හැටිද? 18+

    අතමිට කාෂි ඇති හැකිනං😁😁🤣🤣😂😂
  12. ruwanfer

    [B]මරු බඩු[/B]

    මෙන්න මේ මූවි එකත් ඔය වගේම ඩයල් එකක් ගැන කියන්නෙ
  13. ruwanfer

    ඇමරිකාවේ Vs ලන්කාවේ ගනන්

    එහෙ දෙන්නෙ ගෙවන්ඩ. මාසිකව බිල් එකක් අපිටම ප්ලෑන් කරල ගන්ඩ පුලුවන්. උන් ගොඩක් iphone ගන්නෙනං ෆේස් ඇප් ඉන්ස්ටග්‍රෑම් වගේ ඇප් නිසා සහ ස්ටක් වීම අඩු නිසා වෙන්න ඕනෙ. අනික ඔන්ලයින් පේමන්ට්ස්වල තියෙන ආරක්ෂාව නිසා.
  14. ruwanfer

    වෝකි ටෝකි

    Adugane Haringe Thaththatawath kiyahan :D
  15. ruwanfer

    ජයලත්_මනෝරත්න

    මේ මනුස්සයා මං දන්න විදියට දැං 15 පාරක් විතර මැරිල ඇති
  16. ruwanfer

    JBL SPEAKERS HELP

    මගෙ යාලුවෙක් ගෙනාව ඉතලි ඉඳං පට්ටම කොලිටි. මොඩ්ල් නම්බර්නං දන්නෙ නෑ බං. 55ක් උනාලූ

    No contents