1. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :rolleyes::rolleyes: සංගීතය වගේ විශ්ව භාෂාවක් ද?
  2. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නැහැ. භාෂාවට පැණි හලන්නෙ. ඒ කියන්නෙ එයා ටයිප් කරන ඒවට.
  3. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නොදන්න තරමට හොඳයි.
  4. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මට වෙන්නෙ නංගිලනෙ. ඒක නිසා අවුලක් නෑ :P
  5. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නැහැ අපිට වැඩත් තියෙනව ඉතින් :rolleyes::rolleyes:
  6. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඒක අදාල වෙන්නෙ ආදරය කරන්න ගත්තොත්නෙ :lol::lol:
  7. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    පිට්ට ආයිත් පරණ රිපීටින් එකට ගිහින්
  8. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නිකන් තියෙන සල්ලි විසි කරන අය ඉන්නව. ඒ අයට ඉතින් අර වගේ පරිසරය විනාශ කරන්න උවමනාවක් නැහැනෙ.
  9. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මට අනිත් භාෂා තේරෙන්නෙ නෑ
  10. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මං පැහැදිලිව ම උපාසක නෙමෙයිනෙ :P
  11. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඒ කියන්නෙ ඔයා ඇන්ටි කෙනෙකුට ද පෙම් බැන්දේ ඒ කාලෙ?
  12. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එයාලට 6GB නම් මට 1TB ඕව හරි සිම්පල් ප්ලෑන්
  13. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    පැණි හලන්නෙ කථා කරද්දිනෙ :rolleyes:
  14. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඕව ඉතින් ‍ඔහොම තමයි. මිනිස් සිතේ ‍ස්වභාවයනෙ. :D
  15. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඒ අරය ද? පියුමි?
  16. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    වටින්නෙ නැත්තම් ගන්නෙ ම නැහැනෙ :rolleyes:
  17. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    දන්නෙ නෑ. ඔයාගෙ ඉන්දියන් කෙල්ලො ගැන මං දන්නෙ කොහ‍ොම ද? :rolleyes::rolleyes:
  18. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අහ එහෙම ද? ලොකු සීන්නම් ඉතින් ‍කරන්න දෙයක් නෑ තමයි.
  19. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    පරිසරයට හානි නොකිරීම හා සිල් ගැනීම අතර කිසි සම්බන්ධයක් නෑ :lol::lol:

    No contents