1. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඒකනම් දන්නෙ නෑ. මං ඒව බලල නැතුව ඇති. ඒකෙ හිටපු ගැහැණු ළමයට ඒ කාලෙ 28 කියල ද කියන්නෙ?
  2. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔයාගෙ අක්ක දැන් කවි ලියන්නෙ නැද්ද?
  3. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔව් එයාලට මායම් 64. මට 1024 :rolleyes:
  4. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    හද හඬනා නිහඬ රැයේ ඔබ මා හැර ගිය මොහොතේ ඇසට කඳුළු ගලනවා ද මගෙ තනිකම දැනෙනවා ද ගායනය :- නිමල් රංජිත්
  5. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එයාල කැමති වෙන්න ඕන‍යැ අපිට පැණි හලන්න :lol::lol:
  6. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :rolleyes: ඇයි? ඉන්දියන් ඒ වගේ කෙනෙක් ඉන්නවනෙ
  7. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    වටිනාකම මත නෙමෙයි ගන්න එකාගෙ පෙරේතකම මත :lol::lol:
  8. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :rolleyes::rolleyes: එහෙම ද?
  9. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මං පරිසර හානිවෙන ඒවට දායක වෙන්නෙ නෑ :rolleyes:
  10. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :lol::lol: ඒක ඇත්ත. අපිත් මෝහිනී අක්කට අපහස කරනව ද මන්ද මේ එක එක අයට මෝහිනී කියල. තනියෙන් කොහෙවත් යන්න හොඳ නෑ.
  11. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඒක බලල නෑ. කාටූන් එක නෙමෙයිනෙ?
  12. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අනිව පරිසරයට හානිකිරීම සෑහෙන අවුල් යන දෙයක්. දැනට ලෝකයේ ලොකු ම ප්‍රශ්නය ඒක.
  13. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    සාපේක්ෂව අඩුයි තමයි
  14. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔව් එළකිරි කෙල්ලන්ට. ඇයි?
  15. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එහෙමත් කියන්න පුළුවන්. තාම පොඩි නිසා හරියට මායම්ටික ඉගෙන ගෙන නෑ.
  16. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඉනිදියන් මල මෝහිනියක් ද?
  17. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අවම කරන්න පුළුවන් තමයි :D
  18. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    පරිසර හානිය ඉතින් අවම කරන්න පුළුවන්නෙ ගොඩක්.
  19. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    වැලි පාරෙන් ගෙනියනවට වැඩිය වාසි ඇතිනෙ අර පාරු වගේ ඒවල දාල ගෙනියන එක. මුහුදෙන්. :rolleyes:
  20. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    හිත කියන එක චංචලයිනෙ. කවුද දන්නෙ චංචලාට වුණත් හිත යන්න පුළුවන් :lol::lol:

    No contents