1. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    සුමුදු වලාවක අඳුර වෙලා නුඹ මට දුන් කඳුළු බිඳු සිනහ මලක් වී යලි යලි පිපියන් පෙම් කළ සිතක මතූ ගායනය :- චන්දන ලියනාරච්චි
  2. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මොනව වෙන්න ද ඉතින් :rolleyes:
  3. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අපෝ මෙතන මේ මොනව ද වෙන්නෙ. :dull::dull:
  4. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :yes::yes: ඒ වගේ තමයි පෙනී යන්නෙ. නිහතමානී කොලුවත් යන්න ඇති එයාගෙ නිහතමානී යුවතියව මියුට් කරල බලන්න.
  5. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඇයි ‍ඒක හොඳ නැද්ද? මොඩ් නමක්නෙ? :rolleyes:
  6. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ලොකු කුකුළා ඇවිත්. කොහොම ද?
  7. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එහෙම කියන්න බැහැනෙ. එහෙනම් නවීන කුකුළා වගේ එකක් දාමු. :P
  8. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කාලයක් යද්දි මල්ලිට කට්ටිය කිවුවොත් මෙහෙම මොක ද වෙන්නෙ? N = නාකි. K = කුකුළා. නාකි කුකුළා :rolleyes:
  9. Malinga

    Audi A3 S Line Review (Sinhala) from ElaKiri.com

    එළ එළ අයිය‍‍. වාහන ගන්න හිතන අයට වගේ ම ගොඩක් අයට වැදගත් වෙයි. ස්තූතියි
  10. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    බළල මල්ලෙන් එළියට පැනල විතරක් නෙමෙයි ගාල කඩාගත්ත හරක වගේ පොල්පැලේ කන්න දුවලත් එක්ක.
  11. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එළ එළ ගෙදර ගිහින් එන්න :D
  12. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මගෙ මලගම දා ධෙන අභියස හිඳ අතීතය සිහි කරනු එපා සුදු පාවඩ එලු සුසාන මාවත ඔබෙ කඳුළින් තෙත් කරනු එපා ජීවිතයේ පෙර සුන්දර සමයක දයාබවක් නැති ඔබෙ ගල් හිත ළඟ හැපී බිඳුණු මගෙ සිතුවිලි සයුරට දෙගුරුන් සමඟින් සිනහ නැගූ බව සුදුපිරුවට හැඳ ඔහු අසලින් හිඳ සිහි නොකරනු මැන ඒ අවසන් දින ජීවිතයට නව අරුතක් එක්කළ ඔබේ...
  13. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඒක ද මං කිවුවෙ? මං කිවුවෙ එහෙම එකක් නෙමෙයිනෙ. කෙල්ලො ඕනතරම් කොල්ලන්ව කිසි සාධාරණ හේතු නැතුව දාල යනව. ඒක ගැන නෙමෙයි මං කියන්නෙ.
  14. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එහෙනම් මං දාන්නම් ඔයාට වෙන සිංදුවක්. ඒක ගැන අදහස කියන්නකො
  15. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    බිඳලා මගේ පෙම ගියෙ ඇයි රහසෙ ම මට කියන්න පෙම්වත අසරණයි මං අද සිනාසී ඉන්නට දරන මගෙ වෑයම තප්පරෙන් නැතිවෙන මතකයයි නුඹ මට මනාලිකය වීලා එන්න ඔබගේ ළඟට මා හීන හිතේ තිබුණා පලක් නෑ දැන් සිතා ආයෙ කිසිදා මා සොයා වැරදිලාවත් එන්න එපා ඔබට මා දෙන්නෙ නෑමයි මේ භවේදීනම් සමා ගායනය :- දිනූ තිමාලි
  16. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අනේ මන්ද. ඒ අන්තිම ටික සිංදුවෙ.
  17. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඒ අයට කියන එක කොහොම වුණත්. අහිංසක ගැහැණු ළමයින්ට කථා කියන්නෙ කට්ටිය එහෙනම් නැතිවෙන්න. කොල්ලෙක්ව සාධාරණ හේතුවක් උඩ දාල ගියත් ඒ කෙල්ලව හඳුන්වන්නෙ කොහොම ද? එළකිරි එකේ කොල්ල වැලපෙන ත්‍රේඩ් එකක් දැම්මොත් කොල්ල මොන පාදඩයෙක් වුණත් කෙල්ල නේද වැරදි?
  18. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එහෙම වෙන්නත් පුළුවන් තමයි. පෙම් කළ නිසා මේ හැටී ලෝකෙටත් වඩා ඔයා ගැන ලැදී හිමිවුණොත් යලි මතු භවයක හරී රකිමි මං ඔයා වෙන කාටත් නොදී
  19. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අහ දන්නෙ නෑ සම්පූර්ණ සිංදුව ඇහැවුවෙ නෑ තාම. අහල බලමු
  20. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මමනම් කාටූන් ඇරෙන්න වෙන ටීවී සීරිස් බලන්නෙ නෑ මොන භාෂාවකවත්. :D

    No contents