එහෙනම් ඔයාට මේක අදාළ වෙන්නේ නෑ මේක අදාළ වෙන්නේ,
2වෙනි ත්‍රෙඩ් එක දැකලා මඩ මඩ කියලා කෑගහපු අයටයි 1වෙනි එක බලලා මේ හමුදාපති වෙලා ඉදිද්දීමයි මේවා කරලා තියෙන්නෙ කියන අයටයි මේවා බොරු ද ඇත්ත ද කියන එක මං හෙව්වේ නෑ මට හොයන්න ඕනා වුනේ මේ අලුතෙන් මේකට මෙම්බර්ස්ලා ඇවිල්ලා පරණ උංට පයින් ගහන්න තරම්...