1. M

    Mahinda Rajapaksha declares his assets...

    10 000 000 000 000 > 1 000 000 000 000 ආර්යාවට බැනපියව් එයා තමා උඹල කියන හැටියට මහ හොරා, නොදකිං :P බින්දු ටිකක් ගනන් කරගන්නවත් බැරි උං :rofl: ලංකාවේ ඉන්නෙ මෙහෙමත් හැතිකරයක් නේ:lol:
  2. M

    Mahinda Rajapaksha declares his assets...

    Rs 1000000000000 ??? උඹලට බිලියන ට්‍රිලියන ගැන මෙලෝ අදහසක් නෑ වගේ :D ඔතන තියෙන්නේ, 10^12 ඒ කියන්නේ ඩොලර් 10^10, ඩොලර් බිලියන 10ක් !! උඹල කියන්න හදන්නේ බිල් ගේට්ස් ජීවිතේ පුරාම එකතු කරපුව, මහින්ද අවුරුදු 3-4 කාලයකින් හොයාගත්තා කියලද ? http://en.wikipedia.org/wiki/Bill_Gates උඹල 8 පාස් ද?
  3. M

    Election Bat-ජන්ද ඔට්ටුව

    ඔක්කොටම පු* පිරෙන්න සල්ලිත් දීල :lol: සල්ලි නැති එවුන්ට නම් සල්ලි දීල ගන්න පුළුවන් මුංට මොනවද දෙන්නේ? දැං කියහං මරන තර්ජන කියල :rofl:
  4. M

    ෆොන්සේකාගේ ප්‍රකාශයට රනිල්ගෙන් උඩගෙඩි

    නවතම වාර්තාව : රනිල් ආණ්ඩුව ඇතුලු විරුද්ධ පාක්‍ෂිකයාට හෙනගපං යැයි කියනවාත් සමගම මහා වැස්සක් කඩා හැලුනි, මුගෙ පව් හෝදන්න වැස්සට බෑ :D
  5. M

    දින 19කදී ජනපතිගේ ඡන්ද ප්‍රතිශතය 31% කින් බසී

    හරි ඉතින් එයා 35% ගනී මොකෝ මේ පත්තර කෑලි ගෙනත් මේකෙ එල්ලන්නේ ??? ර ටෙ නි තිය කෝ
  6. M

    ෆොන්සේකාගේ ප්‍රකාශයට රනිල්ගෙන් උඩගෙඩි

    සුදු වෑන් නැත්නම් මෙලහකට තාම යුද්ධෙ කරනවා ලොල් ඒව තමා නියම අදහස් :lol:
  7. M

    Chandaya iwara sada...(Kade yama....)

    රටේ නි ති ය කෝ
  8. M

    ෆොන්සේකාගේ ප්‍රකාශයට රනිල්ගෙන් උඩගෙඩි

    දැං මෙතන කතාව ඉවරයි දැං කට්ටියට කැමති එකක් කියාගන්න පුලුවන් :D
  9. M

    ෆොන්සේකාගේ ප්‍රකාශයට රනිල්ගෙන් උඩගෙඩි

    පොඩි දෙයක් කියන්න තියෙනවා එකිනෙකාට සතුරු අය 3ක් හෝ වැඩි ගනනක් ඉන්නකොට, අරයගේ හතුරා මගේ මිතුරා කියලා අවස්ථාවක් අර්ථදැක්වෙනවා කොටසක් එකතු කලා නෑ යුද්ධය සලකා ඡන්දය දෙනවා නම් දෙන්න ඕන කට්ටිය හමුදවේ ඉන්නවා.:rofl:
  10. M

    ෆොන්සේකාගේ ප්‍රකාශයට රනිල්ගෙන් උඩගෙඩි

    :lol: කොපි පේස්ට් වලින් තොර සිංහල හිහි :rofl:
  11. M

    ෆොන්සේකාගේ ප්‍රකාශයට රනිල්ගෙන් උඩගෙඩි

    වැඩක් නෑ ඉතින් උඹල එදා රනිල්ට අද සරත්ට ඉතින් අපි වලක් හාරං ඒකට බහින්න ඈ! පොඩි දෙයක් කියන්න තියෙනවා එකිනෙකාට සතුරු අය 3ක් හෝ වැඩි ගනනක් ඉන්නකොට, අරයගේ හතුරා මගේ මිතුරා කියලා අවස්ථාවක් අර්ථදැක්වෙනවා :D
  12. M

    ෆොන්සේකාගේ ප්‍රකාශයට රනිල්ගෙන් උඩගෙඩි

    :lol: කවුද උඹට ඕක කිව්වෙ? මොංගලගේ යටින් ඉර ඇදි එක ලොවන ගමන්ද?
  13. M

    ෆොන්සේකාගේ ප්‍රකාශයට රනිල්ගෙන් උඩගෙඩි

    බිංදුවට q ඔබන්න ඕකෙන් කොටන එක විජේසේකර එක ගානටම වේගය තියෙනවා පුරුදු උනාම :D
  14. M

    ෆොන්සේකාගේ ප්‍රකාශයට රනිල්ගෙන් උඩගෙඩි

    හ්ම්ම්ම් - ඩිබේට් එන්න වෙලාවක් තිබ්බේ නෑ මහින්ද චන්දෙ දින්න :lol: දේශපාලන නඩු දැමිල්ල වගේ චැලෙන්ජ් කරන එකත් මිනිස්සුන්ව ගොනාට අන්දනව අනෙ අම්මේ මොංගල පිළිගත්ත සරත්ට කියපුව වැරදි කියල ? ඔයා හීන දැක්ක ද නැත්නම් ලංකාවෙ නෙමෙ ද? - හා චෞර රජින ලියපු එකාට නඩු දැම්මෙ නැත්තෙ මොකො? - ජප්පොංගෙ කට විතරයි...
  15. M

    ෆොන්සේකාගේ ප්‍රකාශයට රනිල්ගෙන් උඩගෙඩි

    මං හොදින් කතා කරන්නෙ එහෙම කරන්න පුළුවන් එවුං එක්ක විතරයි මේක නිකං නිල මැස්සො රැලවගේ ඇවිල්ල අපිව කන්න හදනවා! සිංහලෙන් කොටන්න මගේ ප්‍රොගිය දාගන්න :P(ප්‍රොපගැන්ඩ පාරක්) සිගියෙ ලින්ක් එක තියෙනව:rofl:
  16. M

    Breaking News - CBK with SF

    ආ මේ වහල දාපං උබේ නිව්ස් සයිට් එක :lol: කෝ චංද්‍රිකා නැග්ග ද ඈ? මාත් බැලුව ඔන්ලයින් ලොල් අර්ජුන නිල් ඇදං ඇවිල්ල තිබ්බෙ වැරදිලාද?
  17. M

    ෆොන්සේකාගේ ප්‍රකාශයට රනිල්ගෙන් උඩගෙඩි

    PS: කෙනෙක්ට ගොනා කීම පිලිබදව හිතලා බලන්නත් එපා නේ AL පාස් වෙනවද ගොන්නු? :lol: ඌ කෝ ගියාද මංද :rofl:
  18. M

    ෆොන්සේකාගේ ප්‍රකාශයට රනිල්ගෙන් උඩගෙඩි

    අනේ සාදු can't you see that it's a 'too good to be true' plan? එතෝට මේ දෙන්න අතර ගිවිසුම් නෑ හරිය ලොල් ඕව හොදා කොන්ඩෙ බැදපු චීන්නුන්ට උන්ටත් ඕව හොද මදි :lol: කෙසේ හෝ ඕක රනිල්ගෙ සුට්ටං ප්ලෑන් එකක් ඕකෙන් මහින්දට ඇති වෙන්න මඩ වදිනවා. සරත්ටත් වදිනවා දෙන්නම + ගෝටා මඩ කනවා ඕන නැති ඉලව් ආයි ඇදිලා එනවා...
  19. M

    ෆොන්සේකාගේ ප්‍රකාශයට රනිල්ගෙන් උඩගෙඩි

    http://sajithdilshan.wordpress.com/2009/12/09/%e0%b6%89%e0%b7%83%e0%b7%8a%e0%b6%9a%e0%b7%9d%e0%b6%bd%e0%b7%9a-%e0%b6%89%e0%b7%80%e0%b6%bb%e0%b6%ba%e0%b7%92-%e0%b6%af%e0%b7%90%e0%b6%b1%e0%b7%8a-%e0%b6%89%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-camp/ ඕකට ගිහින් බලන්න උඹට, උඹම ගොනා උනා වගේ දැනෙයි!:lol:

    No contents