1. waligamaya

    වල්_අලියා_බස් එකකට ගහලා

    ඕක වෙන්න අපේ උන් මුන්ට කම දෙන එකෙන්. මේකෙත් කම දෙන්න ගිහින් වගේ වැඩේ ලෙඩේ කරගන්නේ. අනික ඔලිතින් පිටින්ම කෑම දෙනවා
  2. waligamaya

    තෙල්_නැහැ_යකෝ

    මම ගිහිලා තියනවා ඕක බලන්න
  3. waligamaya

    අවුරුද්දෙ උපන් දිනයට තාත්තාගෙන් බෙන්ස් &#3473

    එකනේ අපි වගේ කරුම කාරයෝද. කොචර පින් කරපු මිනිසුද අනේ සාදු............
  4. waligamaya

    තෙල්_නැහැ_යකෝ

    මතන අත ඇරලා දැල් තියෙන ටැංකි ටිකක් දෙනවට වඩා ලොකු රජත්ර්න්තික ගේමක් තියෙන්නේ ඉන්දියාවේ.
  5. waligamaya

    තෙල්_නැහැ_යකෝ

    දැන් මෙතෙක් හිටපු තෙල් ලොක්කෝ නිවඩදී තීරණ ගත්තේ නැති එකට මේක දීලා ලංකාවේ පලන්නය ඉන්දියාවට දෙන එක හරිද
  6. waligamaya

    තෙල්_නැහැ_යකෝ

    මම ගිහින් තියනවා බලන්න්. ඔකේ නඩත්තු වියදම මිලියන ගණන් සසදන්නේ ටැංකියක ඉදිකිරීම් මුදලින් බැලුවහම පොඩි මුදලක්. ඔය ටැංකි සැලකිය යුතු ප්‍රමාණයක් ඉතා සුළු නඩත්තුවකින් බාවිතා කරන්න පුළුවන්.
  7. waligamaya

    තෙල්_නැහැ_යකෝ

    මේ ටැංකි බාවිතා කොකලේ එකේ වැඩකරන සේවකයෝ කියපු නිසා නෙවෙයිනේ. උද ඉන් තීරණ ගන්න ලොක්කෝ දන ගැන එපා ඒවා බාවිතා කරන්න.
  8. waligamaya

    තෙල්_නැහැ_යකෝ

    හරියට දැනේ නැ ටැංකි 300 ක් විතර කියනවා ඔකේ
  9. waligamaya

    තෙල්_නැහැ_යකෝ

    7dKAGoB7bwI
  10. waligamaya

    තෙල්_නැහැ_යකෝ

    කල කිරෙන්න් මේකේ එක එක දේශපාලුවන්ගේ ලනුකන ලොන්ත බූරුවෝ නිසා, උන් කියන විදියට මේවා කිකන් තියෙන්න දුනහම මොකෝ වෙන්නේ:frown::frown:
  11. waligamaya

    තෙල්_නැහැ_යකෝ

    පුළුවන් ඕකත් උන්ට දුනහම ලෝකයේ හදිස්සි තත්වයකදී අපිට තෙල් ගබඩා කරන්න විදියක් නැ. එතකොට අපිට ඉන්දියන් කාරයන්ගෙන් ලොකු හනකට තෙල් ගැන වෙනවා මොකද හදිසියේ තෙල් ටැංකි හදන්නද. ලෝක්කෝ හරිනම් කරන්න තිබුනේ පසුගිය කලේ තෙල් ලෙල්ලට බැස්ස වෙලාවේ තෙල් ගෙනලා ඕවා පුරවන්න එහම කල නම් අවුරුදු 10-5 කට හොද ලාබයක්...
  12. waligamaya

    තෙල්_නැහැ_යකෝ

    "මුන් අපේ බදු වලින් පඩි අරන් තෙල් දේනේ නැ අපිට. ඉන්දියාවට සිනට කමක් නැ තෙල් දියව"
  13. waligamaya

    තෙල්_නැහැ_යකෝ

    නදන් මගුක් කියවන එපා. මේ තෙල් ටැංකි ලෝක යුද්දල්කලේ හදපුවා තෙල් හිගයක් ඇතිවුනොත් කියල. මේකේ තියෙන ටැංකි ඔකොම පිරෝව්වොත් අවුරුදු 10-15 කට තෙල් සංචිත කරන්න පුළුවන් හදිස්සි අවස්ථාවක. නැතුව මේවා නිකන් අතාර්ලා නැ. ඕක ඉසදියාවට දුනහම ලංකාවේ තෙල් සපයුමත් ඉදියාවේ පදේට තමයි නටන්න් වෙන්නේ. මේවා ගේ තෙල්...
  14. waligamaya

    SF ලොක්කා_අායෙත් වැඩ පටන් ගනී

    අලුට්ජ්ම ක්‍රමේ ඕක තමයි, පල හොරු සමාජ දුෂකයෝ අගම ජාතිය ඉසරහින් දාලා උන්ගේ කුණු වහ ගානවා, අපේ කුදි ජනයා උන් මොකක්හරි පොර ටෝකක් දුනහම උන්ව ඔලුව උඩින් තියා ගෙන විරෝයෝ කරනවා.
  15. waligamaya

    තිසාරා - මොරටුව මට සමාවෙන්න

    එකයි ප්‍රශ්නේ අපි එක කරන කොට වෙන එකෙක් එක කරලා result ප්‍රසිද්ද කරලා වැඩක් නැ. එකයි හේතුව. ඉසරවගේ නෙවෙයි පර්යේශ කරලා ප්‍රසිද්ද කරන වේගය වැඩියි.
  16. waligamaya

    “විල්පත්තුව මුස්ලිම් ජාතිකයන්ටත් අයිතිය&

    මුට බේරුවල තම්බි තමයි වැඩියෙන් චන්දේ දෙන්නේ. උගේ අස්නේ වැඩියෙන් ඉන්නේත්න්තම්බි :(:(
  17. waligamaya

    තිසාරා - මොරටුව මට සමාවෙන්න

    PHD සාමාන්යෙන් part time කරන්නේ නැ. මොරටුවෙත් Eng එකේ දේනේ නැ. හේතුව PHD එකෙට ජර්නල් පේපරේ දෙකක් දෙන ඕන එත කොට අවුරුදු 5-6 ක් කරන කොට ඒ කරන පර්යේශ්නේ වෙන එකේ කරලා පර්යේණ පත්‍රිකා කලින් දාලා. එකයි හේතුව.
  18. waligamaya

    අවුරුද්දෙ උපන් දිනයට තාත්තාගෙන් බෙන්ස් &#3473

    පොඩි කෙල්ලට ඕක ගෙනියන්න් පුලුවන්ද? අනේ මන්දා :eek::eek:
  19. waligamaya

    University of Moratuwa - EXMO

    සුබ පැතුම්

    No contents