ගුරු වරුන්ගේ පඩි වැඩි කරන ඕන එහෙම කරලා ලංකාවේ හොදම ලකුණු ගන්න දක්ක්ෂ්යෝ ගුරු සේවයට යොමුකරවන්න් ඕන.
තව දෙයක් CEB ඉන්න ඉන්ජෝත් BSc, එක විතක් නෙවෙයි, බහිතරයකටම පස්ච්ත් උපාදිය තියනවා. වරලත් ඉජිනේරු සහතිකය තියනවා,
අනික මේවගේ ඉංජිනේරු අංශයේ වැඩකරන සේවකයනේගේ පඩිය වැඩි ඔවුන්ගේ ජිවිත අවදානම නිසා (ගුරු...