1. Martian Professor

    paul prhsnyk

    Ubata ekata mokuth karanna be bn.... Un kiyana de wath hariyata apita therun Ganna be...katha karanna giyath anthimata weredda ube wenava....boru nam katha karala balapnko...
  2. Martian Professor

    Would you lick these feet?

    Sirawata... Uba @tupac97 Ge Yaluwek Da
  3. Martian Professor

    Would you lick these feet?

    EEya Yako.. Mage kakuluth Oita Wada Lassnai... kello keepa denekuth kiuwa...
  4. Martian Professor

    ලඟට ලංව කවි කියන්න අවසර ඇත්නම්..... මට ඉබින්න තහනම් ඇයි ඔය සුදු කම්මුල්....

    කොහොමද බං මෙහෙම ලස්සන වචන එන්නේ.... ලියන උන්ට....
  5. Martian Professor

    සම්පත් විශ්ව අලුත් කරලා නේ.

    koheda ade neththe... Wena app ekaka wath ne bill payment karaddi oustanding eka app ekenma ganna puluwan... Oni mobile ekakath enava... Credit card settle karanna oni deyak puluwanne bn ------ Post added on 1755071313
  6. Martian Professor

    සම්පත් විශ්ව අලුත් කරලා නේ.

    DFCC One App eka set wen nedda ubalata... SImple Clean... Mata Nam eeka thama Set
  7. Martian Professor

    එළකිරිය වගේ තව ෆෝරම් එකක්

    අපි කිරියට හීලෑ උන සින්හලු බං.... මොක හැදුවත් කව්රුත් එන් නෑ
  8. Martian Professor

    ට්‍රිමර් එකක් ගත්තොත් අපිට තනියම කොණ්ඩෙ කපා ගන්න පුලුවන්ද බං

    තට්ටේ ගා ගන්න නම් පුළුවන් බං.... මම රැවුල කපා ගන්න ගිහින් උදේ කෙල උනා... ඔන්න ඔහේ පෝලිමේ ඉඳලා කපා ගනින් මචං
  9. Martian Professor

    අලි ගැවසෙන තැන් හොයන්න

    Meka thama aula bn....ape eke public katawath den ne details.... report karanna puluwan...samahara then Wala device hai karala thiyanava.... Apima hadapuwa... Habai TV eke nam giye ne...
  10. Martian Professor

    අලි ගැවසෙන තැන් හොයන්න

    Be bn...oke monthly subscription ekk thiyanava Me thiyenne ape eka.... Den aurudu 3k wage idan thiyenne.... ------ Post added on 1754654198
  11. Martian Professor

    JVP උන් අනිත් ආගම් ගැන නැතුව බුද්ධ ආගම ගැන විතරක් මෙච්චර තරහ ඇයි බං....

    අරුන් සෙට් එක තමා... ඒ ගෙවල් ළග ඇන්ටි කෙනෙක් හොරෙන් වීඩියෝ කරගෙන රෙද්ද.... ------ Post added on 1754619282 කියලා වැඩක් නෑ බං ------ Post added on 1754619313 වෙලාවට ඇන්ටි කෙනෙක් වීඩියෝ කරගෙන....කේස් එක fb දානවා කිවට පස්සේ කිව අද 10 වෙනකොට හදනවා කියලා ------ Post added on 1754619381
  12. Martian Professor

    අගමැති හරිනිගේ කතාවෙන් NPP ය උගත යුතු පාඩම...

    එක තමා බං මාත් කියන්නේ....වහල් වෙන්න හොඳ නෑ... වැරදි නම් වැරදි... හරි නම් හරි... ඒත් මුන් කරන්නේම ගොන් වැඩ නේ බං..... ඒත් ඒක පිළි ගන්නේ නැතුව අපි මාලිමාවටළු.... උබලාට රිදිලා ලු.. මට නම් පව් කියලා හිතෙනවා බං...
  13. Martian Professor

    අගමැති හරිනිගේ කතාවෙන් NPP ය උගත යුතු පාඩම...

    නෑ බං... උන් ට ඔක්කොම අත ඇරලා ජේවීපී එකට ඡන්දෙ දෙන්න හරි ගට් එක තිබ්බා... හැබැයි ජේවීපී උන්ට එක නෑ... උන්ගේ එකෙක් ඇවිත් කටට ජරා කරත් අපි මාලිමාවට ගානවා.... උන් තමා සුපිරි වහල්ලු.... හරියට කසාදයක් වත් කර ගන් නැතුව ළමයෙක් අම්මෙක් තාත්තෙක් නැතුව පක්ෂෙට කඩේ යන උන් වහල්ලු නෙනින්ද කියපන්කෝ....

    No contents