1. Martian Professor

    ඇති වගේ 🙂

    Mata Patta widiyata Kela una bn....salli ne...inna geyak ne....karana kisima deyak hari Yan ne...karana karana de kelawenava bn....eeka dara ganan bari thenatana awa....
  2. Martian Professor

    ඇති වගේ 🙂

    Hithanna epa bn....math uba wage ma thama....uab thama hithanava witharai ...but mn merenna heduwa.... habai hospital aran gihin bera gaththa kattiya.....wenna thiyana de walakwanna be kiyala hithan hitapan...math ehema inne bn
  3. Martian Professor

    Louis Vuitton Ombre Nomade Eau De Parfum

    https://scentson.lk/product/louis-vuitton-ombre-nomade-eau-de-parfum-10ml/ Meka Copy Wenna athi bn dan ne.. ubata original ekada danne hambune ------ Post added on 1755598045
  4. Martian Professor

    credit card එකක්‌ ගන්න

    DFCC eke nam thiye bn....mn den masa 6k withara use karanava
  5. Martian Professor

    ඉස්සර තරං දැං හොල්මං නැද්ද?

    Welawata eeye beluwe neththe nidiyanna kalin
  6. Martian Professor

    ඉස්සර තරං දැං හොල්මං නැද්ද?

    මාත් දැන් නිදියනවා බං.... සුබ රාත්‍රියක්.... මිතුර... සුබ සිහින දකින්න
  7. Martian Professor

    මේවාට හේතු කියපන්කෝ....මිතුරනි

    මගෙන් වැරද්දක් වෙච්ච කෙනෙක් නං නෑ බං.... ගිය ආත්මේ මොනවා කරලා තියනවාද දන්නෑ... මේ ආත්මේ නම් මිනිහෙක් ත වැරැද්දක් කරලා නෑ
  8. Martian Professor

    මේවාට හේතු කියපන්කෝ....මිතුරනි

    Thyroid nam beluwa mcn... Aulak ne anith deka nam kawadawath balala ne
  9. Martian Professor

    මේවාට හේතු කියපන්කෝ....මිතුරනි

    1) හැම දේටම ගිල්ටි ෆීලින් එකක් එනවා. 2)මම වැරදි නැති උනත් කවුරුත් මොකුත් කියද්දී හේතුවක් කීයා ගන්න බෑ දිව පැටලෙනවා. 3)හිත ඇතුලෙන් වෙන එකෙක් ඉන්නවා වගේ... ඌ වෙනම දේවල් කතා කරනවා ඇතුලෙන්. 4)හැම දේ ගැනම ඇතුළටම හිතෙනවා...වෙලාවකට rabit hole සීන් එකක් වෙනවා... සමහර දේවල් වලට එක ප්‍රයෝජනවත්.. හැබැයි...
  10. Martian Professor

    මේකෙ උත්තරේ කීයද?

    මාත් පට්ට ආසයි බං....ඒත් ආස දේ කර ගන්න බැරි උනා බං....දැන් ආයේ කරන්න පරක්කු වැඩි....
  11. Martian Professor

    මේකෙ උත්තරේ කීයද?

    මාත් වැඩ කරුවෙක් නෙමෙයි බං...හැබැයි maths වලට ආසයි.... ඉස්සර ඕනි උනා Astrodynamics ඉගෙන ගන්න....පස්සේ කෙලවුනා...
  12. Martian Professor

    මේකෙ උත්තරේ කීයද?

    Mama hari neda e kiyanne
  13. Martian Professor

    Untamed Season 1 (2025) Sinhala Subtitle

    Alien Earth eka download kara ganna thenak dapanko

    No contents