මචන්ලා MIRA එක කොහොමද Use කරන අය ඉන්නවද , New Model එක නම් ලස්සන ඉ , හොදඊ වගේ but එකට යන්න අමාරු , old model එක බෙලුවේ , 2016 end එකක් X grade (Power mirror, power shutter including rear , Rear head rest) 5000KM එකක් 25.5 ට තියෙනවා ,මේ budget එකට Mira එකට යනවට වඩා හොඳ Option තියේද , Please...