Daihatsu Mira

corp

Well-known member
  • Jan 12, 2016
    1,961
    844
    113
    Machanla Mira eka kohomada use karana aya innawada , New model eka nam lassanai , Hondai wage but ekata yanna amarui, Old model eka beluwe 2016 end ekak X grade (Power mirror, power shutter including rear , Rear head rest) 5000KM ekak 25.5 ta wage ganna puluwan...e budget ekata wena option thiyeda... please help me mcnla
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    1,961
    844
    113
    මචන්ලා MIRA එක කොහොමද Use කරන අය ඉන්නවද , New Model එක නම් ලස්සන ඉ , හොදඊ වගේ but එකට යන්න අමාරු , old model එක බෙලුවේ , 2016 end එකක් X grade (Power mirror, power shutter including rear , Rear head rest) 5000KM එකක් 25.5 ට තියෙනවා ,මේ budget එකට Mira එකට යනවට වඩා හොඳ Option තියේද , Please help මචන්ලා
     
    Sanathbh

    Active member
  • Jun 27, 2007
    538
    1
    197
    43
    40
    Home

    Mira හොඳයි. පෙට්‍රල් හොඳට කරනව. අළුත් එක නං මරු.

    25-26 වෙද්දි Nissan DAYZ/ MITSUBISHI EK ACTIVE එකකට යන්නත් පුලුවං. හොඳට ඉඩ තියනව
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,224
    823
    113
    Godric's Hollow
    Nissan DAYZ ??? මේ වාහනේ ගැන දන්නවද බන්? Mria එකට වැඩිය හොඳ ඇති හැබැයි, :yes:
     
    Sanathbh

    Active member
  • Jun 27, 2007
    538
    1
    197
    43
    40
    Home
    Nissan DAYZ ??? මේ වාහනේ ගැන දන්නවද බන්? Mria එකට වැඩිය හොඳ ඇති හැබැයි, :yes:

    01w.jpg

    maxresdefault.jpg
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    1,961
    844
    113
    2.5 walata 2016 ekak hoya ganna beriweida ban I mean Mitsubishi EK ekak.. Maximum budget 2.5
     
    pradeepkuma83

    Member
    Jul 7, 2016
    393
    24
    0
    toyota pixis 1 man gatta, mira ma tamai.. badge1 witarai wenasa, hoda wahane matchan, fuel hodata wadakaranawa, japan wahane nisa watinawa...
     
    Sanathbh

    Active member
  • Jun 27, 2007
    538
    1
    197
    43
    40
    Home
    2.5 walata 2016 ekak hoya ganna beriweida ban I mean Mitsubishi EK ekak.. Maximum budget 2.5

    පුලුවන් මචං. EK ACTIVE E, G grade එකක් ගන්න පුලුවං ‌වෙයි. G Safety, T එක නං ටිකක් ගණං
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    1,961
    844
    113
    පුලුවන් මචං. EK ACTIVE E, G grade එකක් ගන්න පුලුවං ‌වෙයි. G Safety, T එක නං ටිකක් ගණං

    Thanks mchn, E ,G wala wenaskam monada mcn, T kiyanne nam turbo nam, eka epa