Horoscope හෙල්ප් එකක් ඕනේ..
මචන්ලා මට පොඩි උදව්වක් ඕනේ.. :):) මගෙයි Girl friend ගෙයි Affair එකට දැන් අවුරුදු 2 ක් විතර වෙනවා.. දෙපැත්තෙම ගෙවල් වලින් දන්නවා.. මීට කලින් තැන් තුනකින් විතර Horoscope බැලුවා. එක තැනකින් කිව්වා නැකත් ගැලපෙන්නේ නෑ කියලා..එත් ලොකු අවුලක් නෑ කිව්වා.. ඊට පස්සේ තැනින්...