[FONT="]එළකිරියට ඇවිත් දෙවෙනි දවසේ ඔන්න මම හා හාපුරා කියල මගේ පලවෙනි ත්‍රෙඩ් එක දාන්නයි ලෑස්ති වෙන්නෙ...
වැරදි අඩුපාඩු තියෙනවනම් බනින්න එපා.. සමාවෙලා උපදෙසක් දීල යන්න.. [/FONT]
[FONT="]ඉතින් මමත් ඔන්න විභාගයක් ලියන්න ලෑස්ති වෙනවා සෙනසුරාදට.. ඒකට පාඩම් කරන අතරෙ තමයි මේ ටික හොයාගත්තෙ..
[/FONT]
[FONT="]මෙන්න මෙහෙමලු අපි විභාගයක් ලියන්න පාඩම් කරන්න ඕනේ.... වැදගත් කියල හිතෙනවනම් කියවල බලන්නකෝ..[/FONT]
1. [FONT="]සුදුසු ස්ථානයක් තෝරාගන්න[/FONT]
[FONT="]පාඩම් කරන්න කලින් කරන්න ඕන වැදගත්ම දේ තමයි තමන්ට පාඩම් කරන්න පුළුවන් හොදම තැන තෝරාගන්න එක.. ඒක තම තමන්ගේ අදහස් අනුව වෙනස් වෙන්න පුළුවන්.. සමහරු කැමතියි [/FONT]library [FONT="]වල පාඩම් කරන්න.. තවත් සමහරු කැමතියි ගෙදර තමන්ගේ කාමරේ පාඩම් කරන්න.. ඒ කොහොම උනත් පාඩම් කරන තැන මෙන්න මේ වගේ වෙන්න ඕනෙලු...[/FONT]
· [FONT="]බිත්ති හතරක්, මේසයක්, පුටුවක්, සහ හොඳ දීප්තිමත් ආලෝකයක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ.. ( ස්වභාවික ආලෝකයක් ලැබෙන තැනක් නම් වඩාත්ම හොඳයි..)[/FONT]
· [FONT="]අනවශ්‍ය සද්ද බද්ද ඇහෙන්නේ නැත්තම් තමයි වඩාත් හොඳ..[/FONT]
· [FONT="]විශේෂයෙන්ම පිරිසිදු වටපිටාවක් තියෙන්න ඕනේ..

[/FONT]
· [FONT="]හොඳින් වාතාශ්‍රය ලැබෙන තැනක් වෙන්නත් ඕනේ.. මොලයට ඉන්ධන විදිහට [/FONT]Oxygen [FONT="]අත්යවශයිලු..

[/FONT]
· [FONT="]පාඩම් කරන අතරේදී අවශ්‍ය වෙයි කියල හිතෙන හැමදේම ලඟින් තියාගෙන තමයි ඔන්න පාඩම් කරන්න පටන් ගන්න ඕනේ.. පෑන්, පන්සල්, කටු වැඩ කොළ වගේ...[/FONT]
· [FONT="]අලුත්ම සංඛ්‍යාලේඛණ අනුව 75% පිරිසගේ අවදානය සහ පාඩම් කිරීමේ හැකියාව වැඩියිලු දීප්තිමත් ආලෝකයක් සහ පුංචි ශබ්දයක් සහිත පසුබිමක..

[/FONT]
· [FONT="]විශේෂයෙන් වචන රහිත ශාස්ත්‍රීය වාදන ඛණ්ඩ මතක තබා ගැනීමේ හැකියාව වැඩි කරනවලු...[/FONT]
· [FONT="]පාඩම් කරන තැන අවට තමන්ගේ සිහිනය දැක්වෙන පින්තූර, ධනාත්මක පණිවිඩ එහෙමත් පේන්න තියෙනවනම් හොඳයිලු..[/FONT]
2. [FONT="]පාඩම් කරන තැන හදාගත්තටම විතරක් මදි... ඊළඟට පාඩම් කරන්න හොදම වෙලාව තෝරාගන්න ඕනේ...[/FONT]
· [FONT="]මහන්සි වෙලා ඉන්න වෙලාවට කොච්චර පාඩම් කලත් වැඩක් නෑ.. මතක හිටින්නේ නෑ.. ඒ නිසා නිදහස් වෙලාවක් තෝරාගන්න ඕනේ..[/FONT]
· [FONT="]පාන්දර [/FONT]1, 2[FONT="] වෙනකං නැගිටලා ඉඳල අමාරුවෙන් පාඩම් කලාටනම් වැඩක් නෑ කියල තමයි කියන්නේ..

[/FONT]
3. [FONT="]ඊළඟට පාඩම් කරන්න සැලසුමක් හදාගන්න ඕනේ..[/FONT]
· [FONT="]අද දවසට පාඩම් කරන්න යන කොටස් ටික මොනවද.. කොහොමද කරන්නේ කියන එක මුලින්ම සැලසුම් කරලා තියාගන්න.. එතකොට අන්තිමේදී මග හැරුණු කොටස් මොනවද කොච්චර පාඩම් කරලද කියල දැනගන්න ලේසියි..[/FONT]
· [FONT="]ඒ වගේම පාඩම් කරන්න යන විෂයට අදාල ක්‍රමවේදය මුලින්ම තෝරාගන්න.. ගණිතය, නැත්තම් ගණකාධිකරණය වගේ විෂයක් නම් අභ්‍යාස කරන්න ඕනේ.. ඉතිහාසය, ව්‍යාපාර අධ්‍යනය වගේ නම් කට පාඩම් කරන්න ඕනේ.. අන්න ඒ වගේ..[/FONT]
· [FONT="]ඊටත් පස්සේ ලේසිම පාඩම් ටික තෝරාගෙන ඒ ටික මුලින්ම පාඩම් කරලා ඉවර කරන්න.. අමාරු ටික අන්තිමට තියාගන්න.. හදිස්සියෙවත් අමාරු ටික කොච්චර පාඩම් කලත් තේරුනේම නැත්තම් ලේසි ටිකවත් පාඩම් කරලා ඉවරයිනේ..

[/FONT]
4. [FONT="]ඊළඟට මතක තියාගන්න ලේසි වෙන පුංචි ක්‍රම ටිකක්..[/FONT]
· [FONT="]අවධානය යොමු කරන්න [/FONT]Chewing gum [FONT="]ප්‍රයෝජනවත්ලු... විශේෂයෙන් මින්ට් රස..[/FONT]
· [FONT="]පාඩම් කරන අතරෙදි දවල් හීන පේන එක නවත්තන්න තමන්ගෙන්ම ප්‍රශ්න අහන්න ඕනේ..

[/FONT]
· [FONT="]එක දිගටම පාඩම් කරන්න එපා.. මිනිත්තු 30 කට වරක්වත් ටිකක් නැගිටලා වටයක් දෙකක් ඇවිදලා එන්න..[/FONT]
· [FONT="]අනිත් එක තමයි [/FONT]Flash Cards [FONT="]භාවිතය.. නිතරම තමන් ළඟ විෂයට අදාළ කරුණු ලියපු පුංචි කාඩ්පත් තියාගන්න.. [/FONT]card [FONT="]එකේ ඉස්සරහ පැත්තේ ප්‍රශ්නයක් ලියල පිටිපස්සේ උත්තරේ ලියන්න.. එහෙම නැත්තම් ඉස්සරහ මාතෘකාවක් ලියල එට අදාල විස්තරය පිටිපස්සේ ලියන්න.. [/FONT]wallet [FONT="]එකේ, [/FONT]hand bag [FONT="]එකේ මේවා අරගෙන යන්න.. පෝලිම් වල ඉන්නකොට, බස් එකේ යනකොට කියවන්න පුළුවන්නේ.. [/FONT]
· [FONT="]තව විෂය කරුණු ලියපු පුංචි පුංචි කොළ මුණ බලන කණ්ණාඩියේ, පොත් මේසේ ළඟ, නිදාගන්න ඇඳ ළඟ වගේ නිතර දකින තැන්වල අලවල තියාගන්න..[/FONT]
5. [FONT="]මේ ඔක්කෝම කරලා අන්තිමට විභාගෙට යන දවසත් එනවනේ.. [/FONT]
· [FONT="]කලින් දවසේ හොඳ නින්දක් ලබා ගන්න ඕනේ.. කොච්චර පාඩම් කලත් වැඩක් නෑනේ [/FONT]paper [FONT="]එක උඩ නින්ද ගියොත්..

[/FONT]
· [FONT="]සමබර අහර වේලක් ගන්නත් ඕනේ මතක ඇතුව..[/FONT]
· [FONT="]ගෙදරින් පිටත් වෙන්න කින් පාඩම් කරපු ටික එක සැරයක් කියවගන්න.. මේකට කියන්නේ [/FONT]Scan [FONT="]කරනවා කියල.. එතකොට පාඩම් කරපු දේවල් අයෙමත් මොලේ ඇතුලේ නැවුම් වෙනවලු..[/FONT]
· [FONT="]විභාග වෙලාවට විනාඩි 10 කට කලින්වත් විභාග ශාලාවට යන්න.. තමන්ට වෙන් කරපු තැන හොයාගෙන වටපිටාවට ටිකක් අනුගත වෙන්න මේක හරිම වැදගත්..[/FONT]
[FONT="]ඔන්න ඔය ටික තමයි ඉතින් මම පාඩම් කරන හැටි ගැන හොයා ගත්තේ.. ඔය කොහොම කිව්වත් මමනම් තම අනිද්දා විභාගෙට පාඩම් කරලා ඉවර නෑ...

මේ ඔයාල හැමෝම දන්න දේවල් වෙන්නැති සමහරවිට.. කියවන්න වෙලාව නාස්ති උනානම් සමාවෙන්න.. [/FONT]

වැරදි අඩුපාඩු තියෙනවනම් බනින්න එපා.. සමාවෙලා උපදෙසක් දීල යන්න.. [/FONT]
[FONT="]ඉතින් මමත් ඔන්න විභාගයක් ලියන්න ලෑස්ති වෙනවා සෙනසුරාදට.. ඒකට පාඩම් කරන අතරෙ තමයි මේ ටික හොයාගත්තෙ..

[/FONT][FONT="]මෙන්න මෙහෙමලු අපි විභාගයක් ලියන්න පාඩම් කරන්න ඕනේ.... වැදගත් කියල හිතෙනවනම් කියවල බලන්නකෝ..[/FONT]
1. [FONT="]සුදුසු ස්ථානයක් තෝරාගන්න[/FONT]
[FONT="]පාඩම් කරන්න කලින් කරන්න ඕන වැදගත්ම දේ තමයි තමන්ට පාඩම් කරන්න පුළුවන් හොදම තැන තෝරාගන්න එක.. ඒක තම තමන්ගේ අදහස් අනුව වෙනස් වෙන්න පුළුවන්.. සමහරු කැමතියි [/FONT]library [FONT="]වල පාඩම් කරන්න.. තවත් සමහරු කැමතියි ගෙදර තමන්ගේ කාමරේ පාඩම් කරන්න.. ඒ කොහොම උනත් පාඩම් කරන තැන මෙන්න මේ වගේ වෙන්න ඕනෙලු...[/FONT]
· [FONT="]බිත්ති හතරක්, මේසයක්, පුටුවක්, සහ හොඳ දීප්තිමත් ආලෝකයක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ.. ( ස්වභාවික ආලෝකයක් ලැබෙන තැනක් නම් වඩාත්ම හොඳයි..)[/FONT]
· [FONT="]අනවශ්‍ය සද්ද බද්ද ඇහෙන්නේ නැත්තම් තමයි වඩාත් හොඳ..[/FONT]
· [FONT="]විශේෂයෙන්ම පිරිසිදු වටපිටාවක් තියෙන්න ඕනේ..

[/FONT]· [FONT="]හොඳින් වාතාශ්‍රය ලැබෙන තැනක් වෙන්නත් ඕනේ.. මොලයට ඉන්ධන විදිහට [/FONT]Oxygen [FONT="]අත්යවශයිලු..

[/FONT]· [FONT="]පාඩම් කරන අතරේදී අවශ්‍ය වෙයි කියල හිතෙන හැමදේම ලඟින් තියාගෙන තමයි ඔන්න පාඩම් කරන්න පටන් ගන්න ඕනේ.. පෑන්, පන්සල්, කටු වැඩ කොළ වගේ...[/FONT]
· [FONT="]අලුත්ම සංඛ්‍යාලේඛණ අනුව 75% පිරිසගේ අවදානය සහ පාඩම් කිරීමේ හැකියාව වැඩියිලු දීප්තිමත් ආලෝකයක් සහ පුංචි ශබ්දයක් සහිත පසුබිමක..

[/FONT]· [FONT="]විශේෂයෙන් වචන රහිත ශාස්ත්‍රීය වාදන ඛණ්ඩ මතක තබා ගැනීමේ හැකියාව වැඩි කරනවලු...[/FONT]
· [FONT="]පාඩම් කරන තැන අවට තමන්ගේ සිහිනය දැක්වෙන පින්තූර, ධනාත්මක පණිවිඩ එහෙමත් පේන්න තියෙනවනම් හොඳයිලු..[/FONT]
2. [FONT="]පාඩම් කරන තැන හදාගත්තටම විතරක් මදි... ඊළඟට පාඩම් කරන්න හොදම වෙලාව තෝරාගන්න ඕනේ...[/FONT]
· [FONT="]මහන්සි වෙලා ඉන්න වෙලාවට කොච්චර පාඩම් කලත් වැඩක් නෑ.. මතක හිටින්නේ නෑ.. ඒ නිසා නිදහස් වෙලාවක් තෝරාගන්න ඕනේ..[/FONT]
· [FONT="]පාන්දර [/FONT]1, 2[FONT="] වෙනකං නැගිටලා ඉඳල අමාරුවෙන් පාඩම් කලාටනම් වැඩක් නෑ කියල තමයි කියන්නේ..

[/FONT]
3. [FONT="]ඊළඟට පාඩම් කරන්න සැලසුමක් හදාගන්න ඕනේ..[/FONT]
· [FONT="]අද දවසට පාඩම් කරන්න යන කොටස් ටික මොනවද.. කොහොමද කරන්නේ කියන එක මුලින්ම සැලසුම් කරලා තියාගන්න.. එතකොට අන්තිමේදී මග හැරුණු කොටස් මොනවද කොච්චර පාඩම් කරලද කියල දැනගන්න ලේසියි..[/FONT]
· [FONT="]ඒ වගේම පාඩම් කරන්න යන විෂයට අදාල ක්‍රමවේදය මුලින්ම තෝරාගන්න.. ගණිතය, නැත්තම් ගණකාධිකරණය වගේ විෂයක් නම් අභ්‍යාස කරන්න ඕනේ.. ඉතිහාසය, ව්‍යාපාර අධ්‍යනය වගේ නම් කට පාඩම් කරන්න ඕනේ.. අන්න ඒ වගේ..[/FONT]
· [FONT="]ඊටත් පස්සේ ලේසිම පාඩම් ටික තෝරාගෙන ඒ ටික මුලින්ම පාඩම් කරලා ඉවර කරන්න.. අමාරු ටික අන්තිමට තියාගන්න.. හදිස්සියෙවත් අමාරු ටික කොච්චර පාඩම් කලත් තේරුනේම නැත්තම් ලේසි ටිකවත් පාඩම් කරලා ඉවරයිනේ..

[/FONT]
4. [FONT="]ඊළඟට මතක තියාගන්න ලේසි වෙන පුංචි ක්‍රම ටිකක්..[/FONT]
· [FONT="]අවධානය යොමු කරන්න [/FONT]Chewing gum [FONT="]ප්‍රයෝජනවත්ලු... විශේෂයෙන් මින්ට් රස..[/FONT]
· [FONT="]පාඩම් කරන අතරෙදි දවල් හීන පේන එක නවත්තන්න තමන්ගෙන්ම ප්‍රශ්න අහන්න ඕනේ..

[/FONT]· [FONT="]එක දිගටම පාඩම් කරන්න එපා.. මිනිත්තු 30 කට වරක්වත් ටිකක් නැගිටලා වටයක් දෙකක් ඇවිදලා එන්න..[/FONT]
· [FONT="]අනිත් එක තමයි [/FONT]Flash Cards [FONT="]භාවිතය.. නිතරම තමන් ළඟ විෂයට අදාළ කරුණු ලියපු පුංචි කාඩ්පත් තියාගන්න.. [/FONT]card [FONT="]එකේ ඉස්සරහ පැත්තේ ප්‍රශ්නයක් ලියල පිටිපස්සේ උත්තරේ ලියන්න.. එහෙම නැත්තම් ඉස්සරහ මාතෘකාවක් ලියල එට අදාල විස්තරය පිටිපස්සේ ලියන්න.. [/FONT]wallet [FONT="]එකේ, [/FONT]hand bag [FONT="]එකේ මේවා අරගෙන යන්න.. පෝලිම් වල ඉන්නකොට, බස් එකේ යනකොට කියවන්න පුළුවන්නේ.. [/FONT]
· [FONT="]තව විෂය කරුණු ලියපු පුංචි පුංචි කොළ මුණ බලන කණ්ණාඩියේ, පොත් මේසේ ළඟ, නිදාගන්න ඇඳ ළඟ වගේ නිතර දකින තැන්වල අලවල තියාගන්න..[/FONT]
5. [FONT="]මේ ඔක්කෝම කරලා අන්තිමට විභාගෙට යන දවසත් එනවනේ.. [/FONT]
· [FONT="]කලින් දවසේ හොඳ නින්දක් ලබා ගන්න ඕනේ.. කොච්චර පාඩම් කලත් වැඩක් නෑනේ [/FONT]paper [FONT="]එක උඩ නින්ද ගියොත්..

[/FONT]· [FONT="]සමබර අහර වේලක් ගන්නත් ඕනේ මතක ඇතුව..[/FONT]