අපි කවුරුත් දන්නවනේ ශ්රී ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කියන්නේ මොකක්ද කියල. :yes::yes::yes:
ඔන්න ඉතින් ඒ ආයතනය ප්රසිද්ධ කරලා තියෙනවා 2012 ජුනි මාසෙ වෙනකන් ලංකාවේ විදුලි සංදේශ නියමනයේ තොරතුරු වාර්තාවක්. උඹලගේ දැනගැනීම පිණිස මෙතන දැම්මට කමක් නෑනේ. :P:P:P
මේ වාර්තාවට අනුව ලංකාවේ...