ටයි ටයි ටයි ලබයි ටයි!
අමුතු අමුතු ටයි රටා. හැමදාම නෑ, හැමතැනම නෑ.
ටයි එක. ටයි එක කියන්නේ අපිට නැතුවම බැරි දෙයක්. අතපිහදන්න වගේම සොටු සුරන්න්ට උනත් කියාපු භාණ්ඩේ. එළකිරි කොල්ලෝ හැමෝම දවසකට හරි ටයි පටියක් බෙල්ලේ එල්ලගෙන ඉඳල ඇතිනේ. බලපල්ලා මෙහෙම ටයි දැකල තියෙනවද කියල. බැලුවට කමක් නෑ. ගන්ට එහෙම...