TRC Sri Lanka - Statistics

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    news_websites.jpg



    අපි කවුරුත් දන්නවනේ ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කියන්නේ මොකක්ද කියල. :yes::yes::yes:

    trc-sri-lanka.jpg


    ඔන්න ඉතින් ඒ ආයතනය ප්‍රසිද්ධ කරලා තියෙනවා 2012 ජුනි මාසෙ වෙනකන් ලංකාවේ විදුලි සංදේශ නියමනයේ තොරතුරු වාර්තාවක්. උඹලගේ දැනගැනීම පිණිස මෙතන දැම්මට කමක් නෑනේ. :P:P:P

    මේ වාර්තාවට අනුව ලංකාවේ දැනට,


    බලපත්‍ර සහිත සේවා සපයන්නන් ගණන - 62

    මුළු ස්ථාවර දුරකථන සංඛ්‍යාව - 3,430,512

    ජංගම දුරකථන සේවාදායකයින් සංඛ්‍යාව - 19,272,324

    ඉන්ටර්නෙට් හා ඊ මේල් ග්‍රාහකයින් සංඛ්‍යාව (ස්ථාවර) - 380,525

    ඉන්ටර්නෙට් හා ඊ මේල් ග්‍රාහකයින් සංඛ්‍යාව (ස්ථාවර නොවන) - 765,062

    සම්පුර්ණ Public Pay Phone Booths ගණන - 7035

    ඔය කිව්වේ 2012 ජුනි මාසෙට වෙනකන්.

    දැන් බලමු ස්ථාවර දුරකථන ග්‍රහකයින්ගේ වැඩිවීම කොහොමද වෙලා තියෙන්නේ කියල.

    2006 දී 1,884,076
    2007 දී 2,742,059
    2008 දී 3,446,411
    2009 දී 3,435,958
    2010 දී 3,578,463
    2011 දී 3,608,392
    2012 දැනට (Jun වෙද්දි) 3,430,512

    ඒ වගේම ජංගම දුරකථන පාරිභෝගිකයින්ගේ වැඩිවීමත් මෙහෙමලු,

    2006 5,412,496
    2007 7,983,489
    2008 11,082,454
    2009 14,264,442
    2010 17,267,407
    2011 18,319,447
    2012 June 19,272,512

    එතකොට ඉන්ටර්නෙට් හා ඊ මේල් ග්‍රහකයන් ගැනත් බලලම ඉමු,

    2006 ස්ථාවර - 130,000
    2007 ස්ථාවර - 202,348
    2008 ස්ථාවර - 234,000
    2009 ස්ථාවර - 249,756 ස්ථාවර නොවන - 91,359
    2010 ස්ථාවර - 302,000 ස්ථාවර නොවන - 200,000
    2011 ස්ථාවර - 359,000 ස්ථාවර නොවන -485,000
    2012 June ස්ථාවර - 380,525 ස්ථාවර නොවන - 765,062


    දැනගත්තානේ. එහෙනම් මේ තොරතුරු ගැන විග්‍රහයක් කරමු බලන්න..:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    වැදගත් කියල හිතෙනවනම් බම්ප් එකක් දාල යන්න. ජය වේවා!

    මගේ පෙර නූල්,

    ඉන්ටර්නෙට් රැකෝඩ්. MUST SEE!
    සුපිරිම නැව්
    සිගරට් ගඳ නැතිකරගන්න.
    ලොව මවිත කල අහම්බයන්!
    ටයි ටයි ටයි ලබයි ටයි!
    ►►"සාර්ථකත්වය යනු 99%ක් අසාර්ථකත්වයයි"
    ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය එන්න.
    ◄►◄►ජපන් සෙන්පතියා◄►◄►
    රෙප් නම් එපා.
    වැරදි බස් එක
    Poll: ෆෙන්ග්ෂුයි ශාස්ත්‍රය
    MORTAL COMBAT IV - Sri Lankan
    රක්ෂණ වන්දි පහසුවෙන්.
    හොදම ගුරුතුමිය. හැමෝම බලන්න.
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඉන්ටර්නෙට් හා ඊ මේල් ග්‍රාහකයින් සංඛ්‍යාව (ස්ථාවර) - 380,525
    mekanam wishawasa karanna baha machan.gossip9 eke thiyena comments dakkama, EK ekatamokakhari cheeththa kallak dammama watena comments gana anuwanam me wage degunayakwath inna one..