1. wca

    පෙබරවාරියෙන් පසු වාහන මිල ගණන් සීඝ්‍රයෙන් පහළට..🔴

    කොම්පැනි කාරයෝ තමයි මුන්ගේ ආතල් එක කැවේ
  2. wca

    ජනාධිපති අරමුදල ගැන නලින්ද කළ හෙළිදරව්වට දයාසිරි රෝහල් වාර්තා පෙන්නලාම උත්තර දෙයි. අපිත් අමරුවෙන් ජිවත් වෙන්නේ. 😥

    මම මේ විදියට දීල තියෙන එකට එකගයි .ලංකාවේ එක සාමන්‍ය මිනිහෙක් පෙන්නුවොත් ලක්ෂ 80-100 දීල තියෙන වැඩිය ඕනේ නෑ එකක්
  3. wca

    හිටපු කාලේ වටේ ඉන්න උන්ට දිගට හරහට වියදම් කරලා මිනිස්සුන්ට වැල් පාලමෙන් යන්න කියපු එකා

    කව්ද බන් මු ඉස්සර ගෝට ගැසට් ගහනව වගේ දැන් විනාඩි 5 න් 5හට ප්‍රෙස් රිලීස් දෙන්නේ .හිටපු කාලේ වටේ ඉන්න උන්ට දිගට හරහට වියදම් කරලා මිනිස්සුන්ට වැල් පාලමෙන් යන්න කියපු එකා tax වාහන ගෙන්නන එක ටික ටික රිලෙස් කරනකොට මූට දැන් කාල ඇදල ඉන්න බෑ
  4. wca

    ලව් කේස් එකක්!!

    බලපන් කොෆි එකක් බොන්න යන්න වගේ ටෝක් එකක් දීල බලපන් යාලුවෙක් ලෙවල් එකට ගිහින් එනවද කියල. .එහෙම එනවනම් ටික ටික සෙට් වෙලා කෙලින්ම ගිහින් අහපන් .නැන්ද මාම ගාවගන්න එපා දැන්මම
  5. wca

    ඩොලර් එක එකම තැන

    ඇයි දැන් 500ත් පන්නල නේද ? කබ්බගේ පන්ති ගිය ආර්ථික ඔස්තාර්ලා කියන්නේ ඩොලර් මාකට් එකට දානවා කියල ඌ දන්නේ ඔච්චරයි නේ .
  6. wca

    බොන උන් බොන්නැති උන් 😌🍻

    ඔන්න ප්‍රශ්නේ ,බයිට් එක උන්ගෙන් පරිස්සම් කරගන්න එක තමයි ප්‍රශ්නේ බොන්නැති උන්ගෙන්
  7. wca

    තැපෑලේ නවතින බඩු

    තැපෑලෙන් බඩු නවත්වාගෙන ගෙදරට එවන අර රතුපාට කොලේ එක්ක එන ලියුම නැති උනොත් බඩු රිලීස් කර ගන්න ක්‍රමයක් තියෙනවද?
  8. wca

    මුන් පුදුම කැරියොනෙ . 🤮🤮🤮 ලක්ශ ගනන් ජනාදිපති අරමුදලෙන් ඇදල

    මේකේ comment වලින් බයියන්ගේ ටෝයියන්ගේ වහල්ලුන්ගේ හිතන විදිය රටට හෙන ගැහුවත් උන්ට ගානක් නෑ
  9. wca

    මන් කිරියට අලුත්

    පොස්ට් එක දෙක දාද්දි හිතාගන්න පුළුවන් මේ කාගේ අවතාරේද කියල
  10. wca

    ලංකාවට ඉන්නම එන්න හිතුණා

    අදායම ඩිපෙන්ඩ් වෙන්නේ වියදමත් එක්ක .මද ලෙවෙල් එකේ life එකක් ගෙනියන්න පුළුවන් ඔය අදායමෙන් ලංකාවේදී .
  11. wca

    ඊශ්‍රායලය මේ සිරියාවට දාන බෝම්බ මොනවද?🤔

    උන් ගහනව කියන්නේ ආයුධ තියෙන තැන්වලටනේ ඉතින් මල්වෙඩි සංදර්ශන වගේ ඇති
  12. wca

    අඩෝ ඔය කාර් එකේ යතුර කලිසමේ එල්ලන් යන එකත් නිකන් ..

    ලොකු වාහන පදින උන් එල්ලන් යන් නෑ
  13. wca

    ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣

    මම ගණන් ගන්නේ නැතුව ඒ පැත්ත බලන්නේවත් නැතුව හිටියා.
  14. wca

    Kandy Full body checkup

    හොස්පිටල් එකට කතාකරල package එකක් හදාගන්න ඒක ලබයි රූම් චාජ් , නස , ඩොක්ටර් අරව මේවා ලබ්බවල් එකින් එක එකතුකරනවට වැඩිය
  15. wca

    මම වැඩ කරන තැන ලේබර් කෙනෙක් කෑල්ලක් අල්ලලා

    ලොවෙත් අලන්න අමාරු කෑල්ලක්.

    No contents