ශ්‍රමදානය ඉතිරි කොටස

dilann

Well-known member
  • Jul 6, 2018
    67,331
    166,677
    113
    එකමත් එක රටක
    හොරු වෙනුවට උගතුන් යවමු කියලා , උගත්කමටත් හොර කරපු උන් ටිකක් යවල වෙච්ච දෙයක් !🥱

    හොරු අල්ලනවා කියලා ආවට අන්තිමටම අල්ලන්න උනේ උපාධි හොරුයි , රිලවුයි තමයි 🙈
     
    • Haha
    Reactions: thomian

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,742
    4,982
    113
    Sri Lanka Parliament Speaker resigns after allegations over fake doctorate: media reports

    https://economynext.com/sri-lanka-p...ons-over-fake-doctorate-media-reports-194209/

    Menna umbalage lokka .. jathiyantare ta gihin😹😅

    Ewa wadak na.. Sri Lanka news baluwama udimma ennne mewa.. 😹
    පුතානෝගෙ පාක්සිකයොන්ගෙ ඉන්ටර්නැසනල් නිව්ස් සෝස් 🤣🤣🤣
    ------ Post added on Dec 13, 2024 at 11:44 PM
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    1734116094295.jpeg
     
    • Haha
    Reactions: Honda.putha

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,377
    113
    කෑගල්ල
    හොරු වෙනුවට උගතුන් යවමු කියලා , උගත්කමටත් හොර කරපු උන් ටිකක් යවල වෙච්ච දෙයක් !🥱

    හොරු අල්ලනවා කියලා ආවට අන්තිමටම අල්ලන්න උනේ උපාධි හොරුයි , රිලවුයි තමයි 🙈

    රිලවුත් මුංට විරිත්තනවා... :lol: :lol:

    • Haha
    Reactions: dilann

    shenat

    Well-known member
  • May 13, 2007
    58,456
    86,722
    113
    ආශ්චර්යමත් රටක
    වෙලාවට කතානායක ඉල්ලා අස් උනේ.

    නැත්තං චාමර, රෝහිත, නාමල්, සජිත් සර්ලගෙ බහුතර චන්දෙන් විශ්වාසබංගෙ පරදිනවනේ 🤭
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    වෙලාවට කතානායක ඉල්ලා අස් උනේ.

    නැත්තං චාමර, රෝහිත, නාමල්, සජිත් සර්ලගෙ බහුතර චන්දෙන් විශ්වාසබංගෙ පරදිනවනේ 🤭
    විස්වාස භන්ගෙ ගෙනාවනම් හරිනි වගේ ඇත්තටම ඉගෙන ගත්තු මිනිස්සුත් ඒක පරද්දන්න ඡන්දෙ දීලා හොර උපාධි කාරයෙක් වෙනුවෙන් පෙනී ඉඳලා පීචන් වෙලා යනවා

    cekLMbm.jpeg
     
    • Haha
    Reactions: kasun090354t

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඒකමතිකව සම්මත කරා කියන්නෙ ඌ හැමොවම රවට්ටලා තමා. සජියගෙ OL සහතිකේ දාමු කීවම රිදිල උඹ යන වටයක් 🤣
    සජියාගෙ තව ටිකක් හරි කොලිටියක් තියෙනවා බන් හොර සහතික කියලා චන්දෙ ඉල්ලපු කාලකන්නින්ට වඩා,,සමාවෙයන් මමත් සජියව ප්‍ර්තීක්ශෙප කරන එකෙක්..

    වෙලාවට කතානායක ඉල්ලා අස් උනේ.

    නැත්තං චාමර, රෝහිත, නාමල්, සජිත් සර්ලගෙ බහුතර චන්දෙන් විශ්වාසබංගෙ පරදිනවනේ 🤭
    චන්දෙන් පැරදුනානම් උබලගෙ මාලිමාවෙ රෙදි ඉල්ලෙ,,හොද වෙලාවට උබලගෙ හොර උපාදීයා අස් උනෙ,,එකවත් උබලට තෙරෙන්නෙ නැද්ද බන්...එහෙම උනානම් උබලගෙයි බය්යන්ගෙයි වෙනසක් නැ නෙ🤣🤣
    ------ Post added on Dec 14, 2024 at 4:29 AM
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,742
    4,982
    113
    අනුන්ගෙ පස්ස පැත්තට ඇගිල්ල ගහලා ගද බලන්නෙ නැතුව තමන්ගෙ පස්ස පැත්තට ඇගිල්ල ගහලා ගදද බලපන්🤣🤣🤣
    එහෙම කියන උඹ ඇයි ඉතින් මගේ කමෙන් අල්ලගෙන ඇගිලි ගහන්න ආවෙ උඹේ පුකේම ඇගිලි ගහගෙන පාඩුවේ ඉඳපන්කො 🤣🤣. උඹව මෙතනට අදාලම නෑනෙ. 🤣🤣🤣

    සජියාගෙ තව ටිකක් හරි කොලිටියක් තියෙනවා බන් හොර සහතික කියලා චන්දෙ ඉල්ලපු කාලකන්නින්ට වඩා,,සමාවෙයන් මමත් සජියව ප්‍ර්තීක්ශෙප කරන එකෙක්..
    හොර උපාධි සොන්නයා එලවන්න ඕන කියන එක මම මුල ඉඳන්ම කියනව. ඒක පිටින් පැනල ඔය හොර උපාධියාට වඩා රටට හානිකරපු උන්ට සුජාත පුත්තු වෙන්න ඉඩදෙන්නත් බෑ.
    ------ Post added on Dec 14, 2024 at 4:46 AM
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    එහෙම කියන උඹ ඇයි ඉතින් මගේ කමෙන් අල්ලගෙන ඇගිලි ගහන්න ආවෙ උඹේ පුකේම ඇගිලි ගහගෙන පාඩුවේ ඉඳපන්කො 🤣🤣. උඹව මෙතනට අදාලම නෑනෙ. 🤣🤣🤣

    හොර උපාධි සොන්නයා එලවන්න ඕන කියන එක මම මුල ඉඳන්ම කියනව. ඒක පිටින් පැනල ඔය හොර උපාධියාට වඩා රටට හානිකරපු උන්ට සුජාත පුත්තු වෙන්න ඉඩදෙන්නත් බෑ.
    ------ Post added on Dec 14, 2024 at 4:46 AM
    එකට නෙද සහොදරයො ආවෙ,,ගිහින් උන්ගෙන් අහගනින් එ සුජාත පුත්තුන්ට ඇයි තවම නීතිය ප්‍රමාද කියලා,,🤣🤣🤣🤣සමාවෙයන් බන් හිත රිදුනනම්,,මම රන්ඩු වෙන්න පොස්ට් කොමෙන්ට් දාන එකෙක් නෙමෙයි,,,☹️
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,535
    17,701
    113

    පුතානෝගෙ පාක්සිකයොන්ගෙ ඉන්ටර්නැසනල් නිව්ස් සෝස් 🤣🤣🤣
    ------ Post added on Dec 13, 2024 at 11:44 PM

    හොර උපාධි ජෙප්පෝ උසී.. උසී.. 😹