1. wca

    දෙරණෙ සංගීතෙ නාට්ටිය ඉවරවුණා

    ඕව බලනවද උබල ටික දවසක් ඔය tv එකේ ඇන්ටනාව ගලෝල නාට්‍ය බලන එක නවත්වපන්කෝ එයිට වැඩිය එහා ලෝකයක් තියනවා කියල පෙනෙයි
  2. wca

    මොනාද බන් මේ අනුර කුමාර කියන එකා කරන ලැජ්ජ නැති වැඩ?

    ඔය මහබැංකු අධිපති ගෙනාවේ මේ රනිල් නෙවෙයි ගෝට.අඩුගානේ රනිලටවත් මහබැංකුවට එකෙක් හොයාගන්න බැරි උනා ලොරි ටෝක් දුන්නට
  3. wca

    ටික ටික NPP එපා වෙන සිද්ධි - Official

    පොර නම් ට්‍රැක් පැනපු පොරක් 😁😁
  4. wca

    වාහනවල හිමිකරුවන් 👇😄

    එක්සත් ජාතික පක්ෂෙම ඉන්නවනේ .නැති එකෙක් කියහල්ල බලන්න
  5. wca

    සහෝදරයා නුවර හෙලිකොප්ටර් එකේ නේද ගියේ නෑ කිව්වේ

    එකෙක් වාහන පෝලිමක් දානව සහෝදරය නුවර යනවලු.තව එකෙක් හෙලිකොප්ටරයක් දානව.ඇත්තකියපන් මේ දෙකෙන්ම එක පාර ආව නේද
  6. wca

    බයියෝ ටෝයියෝ ටැප්පෝ උදේ ඉදන් .....

    අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර...
  7. wca

    පුතානෝට දිනන්න ඕනේ නම්...

    පුතානෝට දිනන්න ඕනේ නම් හරිනම් කරන්න තිබ්බේ අර තිස්ස අත්තනායකය පන්නන එක නේද? එහෙමනම් ඌ ජනාධිපති වෙලා මෙලහකට.ඕක ඉන්නකල් වගතුවක් නෑ පක්ෂෙට
  8. wca

    ග්‍රී ලංකාව අනාගමික රජ්‍යක් කරනවා - හරිනී

    එක්කෝ බයියන්ටයි ටෝයියන්ටයි මොලේ නෑ නැත්නම් උවමනාවෙන්ම මෙහෙම පච හලන්නේ .ඕකට උත්තර සුදා චැනල් එකේ නලින්ද සහෝදරයා දීල තියෙනවා බලාගන්න ගිහින්
  9. wca

    අගමැති අපේක්ශක මමයි. රනිල් එක්ක මගේ ගණුදෙනුවක් නැ. සජිත්

    මූ මෙහෙම කිව්වට අනිවාර්යෙන් ටෙලිපෝන් අලි එකතුවෙනවා
  10. wca

    ඊලග මැතිවරණයේදි අනුරට චන්ද වැඩිවෙන විදිය

    ඇයි දැන් ආණ්ඩුවේ හොරනැ ටිකත් අනුරටනේ .දැන් මුන්ට ඉන්නේ 5000 වේසවෝ ටික විතරයි .සල්ලි ඉවරවෙච්ච ගමන් ඒකත් හෝක් ගාල යනවා

    No contents