ස්කර්වී:
1. බෑන් වීමට උපන් හපන්කම් ඇත..
2. මේ වන තුරුත් මගේ අම්ම ගැන කිසිවක් කියා නැත.. උගේ ත්රෙඩ් එකකදී මගේ රෙප් කපල තිබුන වෙලාවෙත් ඉතා ආදරෙන් කියා සිටියේ "ඕව ගණන් ගන්න එපා පොන්ස්" කියා විතරය...
3. උගේ දැනුමෙන් ප්රයෝජන ගන්නේ නම්, අද ලංකාවේ ඉතා විශාල දියුණු පුද්ගලයින්ගෙන් කෙනෙකු වන බව මගේ...