1. labu gediya

    එළකිරි මැම්බර චරිතාපදාන

    මැජික්හැට්: 1. එලකිරියෙන් හමුවූ තවත් හොඳ මිතුරෙක්... 2. ක්‍රේසිබඩි මෙන් මට වේසි කියා ආදරෙන් අමතයි... 3. මත්පැන් සමග තරහක් ඇත. 4. බුකියේ මෙන්ම කිරියේද ලඟදි දැක්කේ නැත..
  2. labu gediya

    එළකිරි මැම්බර චරිතාපදාන

    ක්‍රේසි බඩි: 1. කිසිම බේදයකින් තොරව සියලු මිතුරන්ට වේසි යනුවෙන් ආමන්ත්රණේ කරයි... 2. එළකිරියේ මගේ පළමු ගුරුවරයා වෙයි... 3. සිංහල ෆිල්ම්, වැල ආදිය සොයාගැනීමට ඉමහත් හපනෙකි. 4. දියුණු අදහස් ඇත. 5. නින්ද සමග දැඩි තරහක් ඇති බව පෙනී යන ලදී..
  3. labu gediya

    එළකිරි මැම්බර චරිතාපදාන

    සඳරුවන් රොක්ස්: 1. අවතාරේ මාරු කරන්න කියල ෆොටෝ එකක් දීල, චාමලී ඉස්සරහ මගේ රෙදි ගලෙවුවා... 2. හිත හොඳ එකෙක්.. 3. ඕන විහිළුවක්, විහිළුවක් විදියට අරගෙන ඉන්න එකෙක්... 4. පුද්ගලිකව හමුවී නැතත්, බුකියේ යාලුවෙක්.
  4. labu gediya

    එළකිරි මැම්බර චරිතාපදාන

    ලෙවුකේ: 1. මඤ්ඤං උයනේදී හමු විය.. 2. ලොකු අකුරු නොපෙනෙන නිසාදෝ, පොඩි අකුරු වලින් විතරක් කොටයි. 3. කාලෙකින් දැක්කේ නැත...
  5. labu gediya

    එළකිරි මැම්බර චරිතාපදාන

    KPZ: 1. අවංකය... 2. දැඩි ඉවසීමෙන් ආදරය ජයගත් පුද්ගලයෙකි... 3. මගුල් ගෙදරදී අඩෝ ලබු ගෙඩියා කියල කෑ ගහපු එක තමයි හරි නැත්තේ... 4. පුද්ගලිකව හමුවී ඇත..
  6. labu gediya

    එළකිරි මැම්බර චරිතාපදාන

    මල් බබා: 1. කෙට්ටු කොල්ලෙකි.:lol: 2. මඤ්ඤං උයනෙන් සෙට් වූ යාළුවෙකි. 3. මල් බබී නිදාගත් පසු හොරෙන් ඉන්ටර්නෙට් ඇවිත් කොමෙන්ට් කරයි. 4. පුද්ගලිකව හම්බවී ඇත.
  7. labu gediya

    එළකිරි මැම්බර චරිතාපදාන

    දිනුක රුක්ෂාන්: 1. කෙල්ලෙකු මෙන් කොණ්ඩය වවාගෙන සිටියා කාලයක්. 2. ලොකුකම් නැත. 3. අලංකාර 18+ කොමෙන්ට් දෑමට මෙන්ම ඒ ෆොටෝ වලින් කොමෙන්ට් කිරීමට උපන් හපන්කම් ඇත. 4. පුද්ගලිකව හම්බවී ඇත..
  8. labu gediya

    එළකිරි මැම්බර චරිතාපදාන

    ලයිසියම්: 1. එළකිරියේ හම්බ වූ තවත් සුවිශේෂී නිහතමාන චරිතයක්... 2. රේඩියෝ ගැන දැනුවත් කලේ ලයිසියම් නංගි... 3. කාර්ය බහුල උනත්, පීඑම් වලට දැක්ක ගමන් පිළිතුරු දෙයි... 4. මෙන්න මේ පාට කොමෙන්ට් දැම්ම ගමන් අයිතිය ප්‍රකාශ කරයි..:)
  9. labu gediya

    එළකිරි මැම්බර චරිතාපදාන

    පැරිස්: 1. අස්මි අක්කා මෙන් කෙට්ටු ඊට වඩා ගොඩක් උස නංගි කෙනෙකි...:P 2. හිත හොඳ අතින් ඉහලයි.. 3. කේන්ති යන්නේ ගොඩක් අඩුවෙන්.:P 4. රට ඉන්නකොට එහෙ කාල, දැන් ලංකාව පුරාම දැඩි ආහාර හිඟයක් ඇති කිරීමට වෙර දරයි... ඇමතීමක් ළඟ ළඟ ඇත.
  10. labu gediya

    එළකිරි මැම්බර චරිතාපදාන

    තරිඳු එම් ජේ: 1. සුද්දෙකු මෙන් සුදු කොල්ලෙකි..:P:P 2. ලස්සන කැරලි ගැසුන කොණ්ඩයක් ඇත..:P 3. රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක හරියට අඟහරුවාදා 8 වෙනකොට පටන් ගෙන, 10.30 ඉවර කරයි... 4. පුද්ගලිකව හමුවී ඇත...
  11. labu gediya

    එළකිරි මැම්බර චරිතාපදාන

    රිපෝස්ට් බුවා: 1. කොටන්න ගත්තම ඕන එකයි එපා එකයි සේරම කොටනවා. 2. දහවල් කාලයේ පේන්නට නැති නමුත් රාත්‍රී කාලයේ ගැවසෙයි.. වවුලෙක් වෙන්නත් පුළුවන්. 3. රේඩියෝ අහන්න ගොසින් ලිං හාරා අනුන්ව දාන්න ගොස් තමන් විසින්ම ජබුක්‌ ගායි... මේ ටික ඇති... අමතල ගියාට පස්සේ ඉතුරු ටික.
  12. labu gediya

    එළකිරි මැම්බර චරිතාපදාන

    පල පල..:growl: යකෝ මට වඩා අවුරුද්දයි හරියටම වැඩිමල්... එතකොට මට 54 යිනේ....:( එච්චර වයසද මම.
  13. labu gediya

    එළකිරි මැම්බර චරිතාපදාන

    රත්තරන්: 1. දැනුමෙන් ස්වයංපෝෂිතයි. 2. සිංහල උනත්, මුස්ලිම් වගේ ඉන්න එකෙක්. 3. ඕන වෙලාවක ඕනෑම ප්‍රශ්නයක් නිරාකරණය කරගන්න පුළුවන්. 4. ත්‍රෙඩ් එකක් දාල උදවුවක් ඉල්ලුවම, ඇවිත් උදවු කරලා, අන්තිමට වෙන මොකෙක් හරි එකෙක් එක්ක ඒ ත්‍රෙඩ් එකේ උගේ දේවල් කතා කරලා වැඩේ වන කරන එක තමයි නරක.
  14. labu gediya

    එළකිරි මැම්බර චරිතාපදාන

    මිස්ටර් ටොම්: 1. මඤ්ඤං උයන චැට් ත්‍රෙඩ් එකේ නිර්මාතෘ... 2. හොඳ දැනුමක් තියෙනවා පිළිතුරු දීමේදී... 3. හම්බ වෙච්ච යාලුවොන්ගෙන් ගොඩක් හොඳ කෙනෙක්... 4. කාර්ය බහුලයි.
  15. labu gediya

    එළකිරි මැම්බර චරිතාපදාන

    අස්මි: 1. හිත හොඳ අක්ක කෙනෙක්. 2. කෙට්ටුයි.:P 3. ඕන දේකට ඔට්ටුයි. 4. අලුත් කෑම හදන්න රෙසිපි දෙනවා.
  16. labu gediya

    bs malli. nala awith reply karannam

    bs malli. nala awith reply karannam
  17. labu gediya

    යන්න අවසරයි ....

    sunday wenakan mama innawa. nagena ennam.
  18. labu gediya

    යන්න අවසරයි ....

    :P:lol:thanks machan.
  19. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    පෙරිය කොබ්‍රා... බෙල්ල කැඩෙයි...

    No contents