මේක දැක්කම මටත් පොඩි සීන් එකක් මතක් වෙනවා...
අපි බටවල ගෙදරක බොන්න සෙට් උනා..
ඒ ගෙදර උඩ තට්ටුව වැඩ ඉවර නැති නිසා අපි පහල තට්ටුවේ ඉඳං බිවුවේ...
අපි බොන ගමන් ගෙදර අයියගේ නෝනා රෙදි හෙන බර සෙට් එකක් හෝදලා ඇවිල්ල, අයියට බොනවා කියල බැන බැන ගේ වටේට රෙදි වනනවා...
අන්තිමේදී කඩපොලට ගිහින් එන්නම් කියල එයා...