1. D

    අද මගෙ උපන්දිනේ

    Wish You a Very Happy Birthday!
  2. D

    Ezviz CCTV Camera ගන්න තැනක්?

    මම මිට අවුරුදු 2කට කලින් ගත්තෙ මෙතනින් COLOMBO CCTV SECURITY SOLUTION (PVT) LTD NO: 109, GALLE ROAD, BAMBALAPITIYA COLOMBO-04 https://ezvizlanka.lk/
  3. D

    හුත්තො Total payable එක 11423 ක් ලු

    මගේ copper line එක මාර්තු 21 fiber line කරා charges 21 කලින් copper line එකටත් එකටත් 21 පස්සෙ ඒවා fiber line එකටත් add වෙලා තිබුනා fiber connection fee එක 5000 add කරල තිබුනා මේ ඔක්කොම එකතුවට taxes & levies 2500 විතර add වෙලා තිබුනා මම හිතන්නේ වැඩි ගානක් add වෙන්නේ taxes & levies නිසා...
  4. D

    Emission test එක කලා. උඹලා මොකද හිතන්නේ ?

    කොහොමද මේ chart එක අරගත්තේ
  5. D

    අවිද්‍යාව ගැන නිවැරදිවම දැන ගන්න.

    🙏 🙏 🙏 අවිද්‍යාවෙන් වැසුනු තෘෂ්ණාවෙන් බැඳුනු සසරෙහි දිවෙන, සැරිසරන සත්වයන්ගේ පූරාවෘත්තයක් නොපෙනේ.
  6. D

    අරහං ගුණයේ බලමහිමය

    🙏 🙏 🙏
  7. D

    වල් වැවෙනව

    ලුණු වතුර. විනාකිරි. සබන් වතුර වගේ ඉස්සම වල් ගස් ටික කාලකට නැතිවෙනවා වහින කාලයට ආයෙත් එනවා එතකොට ආයෙත් ඉහින්න ඕන
  8. D

    Car Full Insurance

    SLIC claim අරගෙන තියෙනවා car එකට ගිය අවුරුද්දෙ අවුලක් උනේ නැහැ buffer damage එකක් insurance එකෙන් එන කම් නම් ඉන්න වුනා විනාඩි 40 වඩා කොළඹ සිදුවෙලත් මම හිතන්නෙ Ceylinco නම් ඉක්මනට එනව කියල
  9. D

    OCD වලින් ගොඩ එමු 2

    ඉක්මන් සුවය පතනවා!!

    No contents