මා හිතවත් සොයුර, ඔව් ඔබ කියන කථාවේ ඇත්තක් තියෙනවා.පසු ගිය දින කීපය තුල අප මහගෙදර සාමජිකයන්ගේ පැමිනීමේ අඩුවක් දක්නට ලැබුනා.අපේ රොන් අයියා මේ දවස් වල රාජකාරි කටයුත්තක් සඳහා දිවයිනට පැමිණිලා ඉන්නේ.ඉතින් කාර්යය බහුල නිසා මේ පැත්තේ එන්න බැරිව ඉන්නේ.අපේ චන්දනටත්(Noone)මේ ටිකේ රාජකාරි කටයුතු වල යෙදිලා...