ශම්මි මේ ගැන කතා කරපු එක ගැන මම සතුටු වෙනවා.ඇත්ත,සිංදුවක් හොයා ගන්න ගියාම තමා ඒ කෙනා ඒකේ අපහසුව දන්නේ.එහෙම හොයා ගෙන ඒක අප්ලෝඩ් කලාට පස්සේ ස්තුතියි කියන්නෙ නැතුව අරන් යනවා.ඉතින් එහෙම වුනාම හිතට දැනෙන්නේ පුදුම වේදනාවක්.ඔය සිද්දිය නිසා අපේ සමාජිකයි කිහිපදෙනෙක් අතර මත බේද පවා ඇති උනා.ඉතින් මම...