හරියට බැලුවොත් අපි කාගෙවත් පැත්තක් ගන්න ඕන නෑ... මොකද අපි මහ ජනතාවගේ පැත්තේ ඉන්නේ.... ඉතින් අපි එන ඕනෑම ආන්ඩුවක් හෝ ජනපතිවරයෙක්/වරියක් කරන්නා වූ හරි දේ වර්නනා කරන එක අඩුවෙන් හා අදාල බලධාරියා අතින් විය යුතු සියලු කටයුතු මනාව නිරීක්ශනය කොට, වැඩියෙන් එම දුර්වලකම් හෝ අකටයුතුකම් පෙන්වීම කල යුතුයි...