අනේ බන් බොරුවට මාරා ගන්නේ නැතුව ඉඩ පල්ලා,අපි මෙතන මරා ගත්තට මුන් දෙගොල්ලොම දෙගොල්ලන්ට support .
දැන් බලාපන් හොරු අල්ලනවා කියලා තමයි සිරා ආවෙ, කොහෙද ඇල්ලුවද නෑනේ නෑනෙ. ඊට පස්සේ ගෝඨාත් ආවෙ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඔක්කොම අල්ලනවා මහ බැංකු කඩපු එවුන් අල්ලනවා කෝ ඇල්ලුවද. ඔය ඔක්කොම බොරු කරන්නේ...