හච් ලාබයි 150 වලට 200 kbps shape එකේ එනවා ;-)
480p default play වෙනවා stuck නොවීම
720p වලත් 720,60fps ඒවා විතරයි stuck වෙන්නේ
මම නම් මග දිගට youtube music වලින් සිංදු අහන්න තමා ගොඩක් use කරන්නේ :-)
weekend එකට hotspot දාල ලැප් එකේ youtube බලනවා
dialog එකත් වාසි 249ට 3gb extra gb ත් සෙට්...