1. Sachira123

    මේ නංගී බබාට කැමති කට්ටිය අත උස්සන්න

    මෙයාගෙත් කට කාලා එහෙම .......... තඩියා අලියා කූඹියා පිටේ යන සෙල්ලම කරන්න ඇති
  2. Sachira123

    30+

    Bump
  3. Sachira123

    එලකිරි

    Bump
  4. Sachira123

    The Meme Thread - Part 3

    නංගිට නං හා අම්මෙ ............. අම්මෙ මමම දීලා එන්නං ඈ ........
  5. Sachira123

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    හරි හරි ඒක අවුලක් නෑ ..... ඔය ඒරියා එක අපි කවර් කරන්න ඉන්නෙ **** වල දවස් ** ක් ...... පන්විල පැට්ටෙං .. එතකොට ඔක්කොම ඉතිං කවර් ....... :P:P:P
  6. Sachira123

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    වල් ඌරෝ දැක්කද ? මං ආසම සත්තු ජාතියක් .......... ලොකු ශක්තියක් තියෙන්නෙ උන්ට ..... දැක්කම බය හිතෙනව .......... ඉස්සරහට හම්බු උනොත් නං ඉවරයි ..... කුකුලමයි ඒම් කරන්නෙ ..... අපිට ඌව මරණ්නම වෙනවා ....... :(:( මාළු ඇල්ලුවෙ එහෙම නෑ ......:P
  7. Sachira123

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    එළ එළ මචං ........:rolleyes: ආහ් ... මේ පටං ගන්නෙ මොන ගඟ ද කියලා දන්නවද ? නෑවෙ නැද්ද ඔතන .......... :D:D
  8. Sachira123

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    සත්තු දැක්කෙ නැද්ද ? :P ත්‍රෙඩ් එකක් දායි එහෙනං ............. :rolleyes:
  9. Sachira123

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    ලස්සනයි ...............:love::love::love: මේ මැප් එකේ තියන එකක් නෙමෙයි නේද ?:P:P මෙතන දිය ඇලි තුනයිද ? සෙට් වෙන්නෙ ....... එහෙනං දිය ඇලි තුං මූට්ටුව කියලා දාන්න ............ :D තුං මූට්ටුව කියලා පැරැණ්නො කියනවා වතුර පාරවල් තුනක් එකට සෙට් වෙන තැනට ...........
  10. Sachira123

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    එළ එළ....... කැත උනත් ලස්සනයි කිවුවනෙ ....... :love::love::love:
  11. Sachira123

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    එහෙම තමා ඉතිං කැලේ ගියාම එලියට එනකං ශුවර් නෑ ........ සෑහෙන ඒරියා එකක් කවර් වෙන්න ඇති නේද ? 30Km වටයක්ද? කෙලින්මද ? නැත්තං යන්න 15යි එන්න 15යි ද ?
  12. Sachira123

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    කොහොමද ඔයාගෙ ගමන ..........:rolleyes: අර එනවා කියපු ඈයෝ ඈ;) ආවද ....
  13. Sachira123

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    ෆොටෝ එකක් ගැහුවා ...... ලස්සනයිද ? ;) කැත උනත් ලස්සනයි කියන්න ....... | පරවුණ කුසුම ...... :D
  14. Sachira123

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    යෙහෙලියක් එක්ක .... වටයක් දැම්මා.... දැං නිකං ඉන්නෙ .......:P:P ඉතිං කම්මැලි නිසා ආවා ...
  15. Sachira123

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    පොඩ්ඩක් ජොලියෙ හිටියා මචං ........ :rolleyes:
  16. Sachira123

    Sadani Fernando...

    පරයෝ මටත් හොරෙන්ම වීඩියෝ එක කලා එහෙනම් :angry::angry::angry: තොපි දෙන්නට හොඳක් වෙන්න එපා ..........:frown::frown::frown: qX63I24Y_CE
  17. Sachira123

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    මම හිටුවා හරි ......... :P:P
  18. Sachira123

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    හලෝ පරයා කොහොමද ඉතිං ............. :rolleyes::rolleyes:
  19. Sachira123

    සදනිගේ කවි මඩුව..... වැඩිහිටියන්ට සුදුසුයි

    කසුනි මරු අවතාරෙ ......... :lol::lol::lol:

    No contents