~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

ෆොටෝ එකක් ගැහුවා ......
ලස්සනයිද ? ;)

කැත උනත් ලස්සනයි කියන්න .......

| පරවුණ කුසුම ...... :D

5IujlXD.jpg

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    කොහොමද ඔයාගෙ ගමන ..........:rolleyes:

    අර එනවා කියපු ඈයෝ ;) ආවද ....

    ගමන නම් මාරයි...දවස් 04.කිලෝමීටර් 30 විතර ඇවිද්දා...

    අපි 04 දෙනයි. තව දශමයෙන් අපේ එක්කෙනෙක් මැරෙනවා, ඔලුවට ගලක් පෙරලිලා....

    :baffled::baffled:
     
    ගමන නම් මාරයි...දවස් 04.කිලෝමීටර් 30 විතර ඇවිද්දා...

    අපි 04 දෙනයි. තව දශමයෙන් අපේ එක්කෙනෙක් මැරෙනවා, ඔලුවට ගලක් පෙරලිලා....

    :baffled::baffled:

    එහෙම තමා ඉතිං කැලේ ගියාම එලියට එනකං ශුවර් නෑ ........
    සෑහෙන ඒරියා එකක් කවර් වෙන්න ඇති නේද ?
    30Km වටයක්ද? කෙලින්මද ? නැත්තං යන්න 15යි එන්න 15යි ද ?

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    එහෙම තමා ඉතිං කැලේ ගියාම එලියට එනකං ශුවර් නෑ ........
    සෑහෙන ඒරියා එකක් කවර් වෙන්න ඇති නේද ?
    30Km වටයක්ද? කෙලින්මද ? නැත්තං යන්න 15යි එන්න 15යි ද ?

    වටයක් නෙමේ,කැලෑ වේ හරස්කඩක් හරහා ගියේ...:yes::yes:
     
    Waterfall Junction :D

    I3Vfy76.jpg

    ලස්සනයි ...............:love::love::love:

    මේ මැප් එකේ තියන එකක් නෙමෙයි නේද ?:P:P
    මෙතන දිය ඇලි තුනයිද ?
    සෙට් වෙන්නෙ .......
    එහෙනං දිය ඇලි තුං මූට්ටුව කියලා දාන්න ............ :D
    තුං මූට්ටුව කියලා පැරැණ්නො කියනවා වතුර පාරවල් තුනක් එකට සෙට් වෙන තැනට ...........
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ලස්සනයි ...............:love::love::love:

    මේ මැප් එකේ තියන එකක් නෙමෙයි නේද ?:P:P
    මෙතන දිය ඇලි තුනයිද ?
    සෙට් වෙන්නෙ .......
    එහෙනං දිය ඇලි තුං මූට්ටුව කියලා දාන්න ............ :D
    තුං මූට්ටුව කියලා පැරැණ්නො කියනවා වතුර පාරවල් තුනක් එකට සෙට් වෙන තැනට ...........

    :no::no::no:
    ඔය පොටෝ එක නෙමේ, වැරදිලා අප්ලෝඩ් වුනේ.....සිව් මංසලක්...:dull:

    මැප් එකේ ඔතන පෙන්නේ නෑ. ජංගල් එකේ ඇතුලේ නිසා ගස් වලින් වැහිලා... :yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    සත්තු දැක්කෙ නැද්ද ? :P

    ත්‍රෙඩ් එකක් දායි එහෙනං ............. :rolleyes:

    වඳුරෝ, රිලව්, වල් ඌරො, කුරුල්ලෝ, මාළු, ගෙම්බෝ, සර්පයෝ තමා දැක්කේ.... මැරිච්ච සත්තුන්ගේ ඇටකටු දැක්කා.....

    :no::no::no::no:
     
    :no::no::no:
    ඔය පොටෝ එක නෙමේ, වැරදිලා අප්ලෝඩ් වුනේ.....සිව් මංසලක්...:dull:

    මැප් එකේ ඔතන පෙන්නේ නෑ. ජංගල් එකේ ඇතුලේ නිසා ගස් වලින් වැහිලා... :yes:

    එළ එළ මචං ........:rolleyes:

    ආහ් ... මේ පටං ගන්නෙ මොන ගඟ ද කියලා දන්නවද ?

    නෑවෙ නැද්ද ඔතන .......... :D:D

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එළ එළ මචං ........:rolleyes:

    ආහ් ... මේ පටං ගන්නෙ මොන ගඟ ද කියලා දන්නවද ?

    නෑවෙ නැද්ද ඔතන .......... :D:D

    නෑවේ නම් ඔතන නෙමේ, මෙතන ගංගා 2ක් එකතුවෙන තැනක්, නම ගම විස්තර නම් ඕනේ නෑ....:rolleyes::rolleyes:
     
    වඳුරෝ, රිලව්, වල් ඌරො, කුරුල්ලෝ, මාළු, ගෙම්බෝ, සර්පයෝ තමා දැක්කේ.... මැරිච්ච සත්තුන්ගේ ඇටකටු දැක්කා.....

    :no::no::no::no:

    වල් ඌරෝ දැක්කද ?

    මං ආසම සත්තු ජාතියක් ..........

    ලොකු ශක්තියක් තියෙන්නෙ උන්ට ..... දැක්කම බය හිතෙනව ..........

    ඉස්සරහට හම්බු උනොත් නං ඉවරයි ..... කුකුලමයි ඒම් කරන්නෙ ..... අපිට ඌව මරණ්නම වෙනවා ....... :(:(

    මාළු ඇල්ලුවෙ එහෙම නෑ ......:P

    නෑවේ නම් ඔතන නෙමේ, මෙතන ගංගා 2ක් එකතුවෙන තැනක්, නම ගම විස්තර නම් ඕනේ නෑ....:rolleyes::rolleyes:

    හරි හරි ඒක අවුලක් නෑ .....
    ඔය ඒරියා එක අපි කවර් කරන්න ඉන්නෙ **** වල දවස් ** ක් ...... පන්විල පැට්ටෙං ..

    එතකොට ඔක්කොම ඉතිං කවර් .......

    :P:P:P

    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    වඳුරෝ, රිලව්, වල් ඌරො, කුරුල්ලෝ, මාළු, ගෙම්බෝ, සර්පයෝ තමා දැක්කේ.... මැරිච්ච සත්තුන්ගේ ඇටකටු දැක්කා.....

    :no::no::no::no:

    කොහෙදිද උන් දැක්කෙ මණ්ඩපේදිද....?