මචං උඹ පොන්සේකා වෙනුවෙන් පෙනී ඉන්නකොට ඊට විරුද්ධව දේවල් කියන ඔක්කොම මහින්ද වෙනුවෙන් පෙනී හිටිනව කියල හිතන්න එපා.
පුදගලිකව මම මේ සැරේ මගේ ඡන්දය පාවිච්චි කරන්නෙ මහින්දට. ඒත් මහින්දගෙ හැමදේම වෙනුවෙන් මම පෙනී හිටින්නෙ නෑ. විශේෂයෙන් ජාතික ධනය හා ජනාධිපති වරප්‍රසාද උපයෝගී කර ගනිමින් තමන්ගේ පරම්පරාව...