කාලකන්නින්ට හෙන ගහපිය

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මේකට "ඔයගොල්ලන්ගේ ලොකුතැන" කියලා දේශපාලන "පක්ෂයක්" උඹ ඇදල ගත්ත එක ගැනයි මම කතා කලේ..

    මානසික රෝග , වාත අමාරු, චූ කක්කා ගැන කතා කරන්න වත්, පොර talks දාන්නවත්, උඹට උගන්නන්න වත් මට ඕනෙ කමක් නැහැ... කොටින්ම කිවොත් උඹ වගේ උන් එක්ක කතා කර නාස්ති කරන්න මට වෙලාවකුත් නෑ!

    රට ගැන හිතලා thread එකට reply එකක් දාන්න ආවේ.. එච්චරයි

    රට ගැන හිතලා රිප්ලයි දාලා, අනිත් මිනිස්සුන්ටත් කතාකරන්න නිදහස දීලා වෙලා නැත්නම් යන්න. ඔයාගෙ වෙලාව ගැන අපිට ප්‍රශ්ණයක් නෑ. නිදහස කට්ටියකට විතරක් තියෙන දෙයක් නෙමෙයි.

    මගේ රිප්ලයි එකට දීපු රිප්ලයි එකට තම මම උත්තර දුන්නේ.

    කසුන්ලාගෙ බොරු දේශප්‍රේමය ඔන්-ලයින් විතරයි. මම කතාකරන්නේ ඒ ගැන.
     
    urbanlogo

    Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    Methana thiyena prashne machan kavuru kavavath mella kalada, baya karan hitiyada, thamanva pumbaganna haduvada kiyana 1 nemei...aththama kiyanavanam me tharam davasak oya videsha balavega bayawela thama hitiye...General Sarath Fonseka sudu kodi kathava adala gaththata passene apahu kattiya ke gahanne...ethanai prashne origin 1...ayi eka hithanna bari...prakashaya boru hari varadi hari ayi e vage deyak kivve...minissunge chanda venuven vitharada eka kale...
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    මම පොල්ගහන ඒවා ගණන්හිලව් දන්නෙ නෑ. මම දන්නේ දේශපාලනේ ගැන. පොල්ගැහීම් ගණතියාගෙන ඉන්න කෙනෙක්ගෙන් අහගන්න.

    "ඕවායෙන් ගොඩ එන්න, හෙන ගහන්න කියලා සාප කරලා, පොල් ගහලා, විරුද්ද පක්සෙට බැනලා වැඩක් නෑ."
    මෙහෙම කීවෙ ඔයානේ. මගේ පිළිතුර ඒකටයි.
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මේ මැක්කා ඉස්සරත් ඔහොම තමයි. මෙයාගේ කන්ට්‍රැක්ට් එක 26 වෙනිදායින් ඉවරයි. බලමු තකහනියක් අයි ඩී හදාගෙන එලකිරි එකට ආපු බංකොලොත් බ්ලොග් කාරයා ඊට පස්සේ මොනවා කොරයිද කියලා:P:P:P
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    උබල බොරුවට මිනිහෙක් රස්තියාදු කලා කියල උන්ට පක්ශව පෙනී සිටිනව , අපේ වුන්ට එහෙදි වෙන හිරිහැර ගැන ක්තා කරන්න කවුරුත් නෑ , පරවේනිගත බටහිර හිතැති ලක්ශන ඕව, උන් අපේ කාරණා වලට මැදිහත් වෙද්දි ඒවට විරුද්ධ නෑ , ජාතියක් වශයෙන් පෙනී හිටපන් , උරුමයක් වෙනුවෙන් , මව් බිම වෙනුවෙන්
    හරි ඔයා ඔන්ලයින් දේශ ප්‍රේමියානේ. ඔයවගේ ඔන්ලයින් අයගැන අපි දන්නවනේ.

    ඔයා පැනලා ගියෙත් දේශප්‍රේමය නිසාමනේ?

    මවුබිම වෙනුවෙන් කරන්න පුලුවන් දේ කරන්න. රස්සාවක් කරලා රටේ GDP එකට සම්මාදම් වෙයන්, ටැකස් ගෙවපන්.

    පුලුවන්නම් තමුන්ගෙම බිස්නස් එකක් පටන් අරගෙන අහිංසකයෝ සුලු පිරිසකට හරි රස්සාවල් දීපන්.

    "වෙලාවට බිල් ගෙවලා, ණය තුරුස් ගෙවලා, දුප්පත් කොල්ලො දෙන්නෙකුට තුන්දෙනෙකුට තමුන්ගේ කඩේ රස්සාව දෙන අපේ හන්දිය මුදලාලි උඹට වඩා දේශ ප්‍රේමියෙක් බව මතක තියාගන්න"

    ඔන්ලයි පොර වෙලා, මෙතන දේශප්‍රේමේ වැගිරුවට වැඩක් නෑ.

    රට බටහිර බලවේගවලින් බේරගන්න ගොඩක් ආසනම් හොඳට නීතිය ඉගනගෙන ජ්‍යාත්‍යන්තර නීතිඥයෙක් වෙලා රටට වැඩ කරන්න.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    "ඕවායෙන් ගොඩ එන්න, හෙන ගහන්න කියලා සාප කරලා, පොල් ගහලා, විරුද්ද පක්සෙට බැනලා වැඩක් නෑ."
    මෙහෙම කීවෙ ඔයානේ. මගේ පිළිතුර ඒකටයි.

    ඔවු මම එහෙම කිව්වෙ, මම ඕවා ගැන හොයන්නෙ නැති නිසා. මම වැඩක් නැති දේවල් ගැන හොයන්නේ නෑ.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    බයිලා එපා කසුන්, මම වැඩිය රටවල් වලට ගිහින් නෑ, රටව ටිකක ඇවිදලා තියෙනවා.ඔය කියන කිසිම දෙයක් (ත්‍රිකුණාමල වරාය ඇරෙන්න ) අපේ රටට විතරක් තියෙන දේවල් නෙමෙයි.

    අවුරුදු 100 වතුර ගන්න පුලුවන් සිංහරාජයක් තවත් ත්බේද? මේවන් සාරවත් රටක් තවත් ත්බේද කියල ඇහැව්වාම ඒව බයිලයි කියල කියන මිනිහගෙ දේශප්‍රේමීත්වය හිතාගන්න පුලුවන්
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මේ මැක්කා ඉස්සරත් ඔහොම තමයි. මෙයාගේ කන්ට්‍රැක්ට් එක 26 වෙනිදායින් ඉවරයි. බලමු තකහනියක් අයි ඩී හදාගෙන එලකිරි එකට ආපු බංකොලොත් බ්ලොග් කාරයා ඊට පස්සේ මොනවා කොරයිද කියලා:P:P:P

    ක්ලාක් මහත්තයෝ, ඔයා ගෙ අයි ඩී එක හොඳ එකක්නෙ. අපි නරකයි, ඔයාලා හොඳයි. ඔයාලට කඩේයන අයත් හොඳයි. අපි තමයි නරක. ඔයාලගෙ ඔක්කොම හොඳයිනෙ.

    ඔයාලට ලියන අර "Asian Tribune" කාරයාට ඉස්සර කීවේ "NGO කාක්කා" කියලා. දැන් ඌත් හොඳයි නේද මචන්?

    ලැජ්ජයි බන්....

    ඔයා හොඳට ඉන්නකො ඇයි මේ අපි ගැන කරදර වෙන්නෙ. කූල්-පීල් සගයාගෙ බොරු දේශප්‍රේමය එලිවෙනකොට අමාරුයිනෙ?
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    maha wesa ballo mun
    american kaaraonwa maranna oona allala hoda wadey munta osama billaden dena eka
    maha balu yakku

    Ehema awegashile wenna hoda na machan.
    American karayo maranna neme (apita eka kohomath karanna bane) ape rate minissu me prasne sambandayen eka thanakata genna ona. Jathika abhimanaya kiyana eka wadi wenna ona.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හරි ඔයා ඔන්ලයින් දේශ ප්‍රේමියානේ. ඔයවගේ ඔන්ලයින් අයගැන අපි දන්නවනේ.

    ඔයා පැනලා ගියෙත් දේශප්‍රේමය නිසාමනේ?

    මවුබිම වෙනුවෙන් කරන්න පුලුවන් දේ කරන්න. රස්සාවක් කරලා රටේ GDP එකට සම්මාදම් වෙයන්, ටැකස් ගෙවපන්.

    පුලුවන්නම් තමුන්ගෙම බිස්නස් එකක් පටන් අරගෙන අහිංසකයෝ සුලු පිරිසකට හරි රස්සාවල් දීපන්.

    "වෙලාවට බිල් ගෙවලා, ණය තුරුස් ගෙවලා, දුප්පත් කොල්ලො දෙන්නෙකුට තුන්දෙනෙකුට තමුන්ගේ කඩේ රස්සාව දෙන අපේ හන්දිය මුදලාලි උඹට වඩා දේශ ප්‍රේමියෙක් බව මතක තියාගන්න"

    ඔන්ලයි පොර වෙලා, මෙතන දේශප්‍රේමේ වැගිරුවට වැඩක් නෑ.

    රට බටහිර බලවේගවලින් බේරගන්න ගොඩක් ආසනම් හොඳට නීතිය ඉගනගෙන ජ්‍යාත්‍යන්තර නීතිඥයෙක් වෙලා රටට වැඩ කරන්න.

    ඔන්ලයින් විතරක් නෙමේ හැමතැනදිම එහෙම තම්යි , මම කරන්න යන වැඩ මොනවද , ඒවට දායකත්වය කොහොමද කියල මෙතන කියවන්න මට ඕන නෑ , ඔය කියන මුදලාලිට ව්ඩා වැඩක් කරල තියෙනව කියලනම් කියන්නම් , රටේ පාලක පක්ශයක් ඉන්නව , ඒ අය්ගේ හසිරීම බලල , දේශයට හිතැති අයට බලය පත්කිරීමට කටයුතු කලාම බොහෝ ප්‍රමාණවත් , ඔය කියන නීතිඥයෙක් වෙන්න ඕන නෑ
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අවුරුදු 100 වතුර ගන්න පුලුවන් සිංහරාජයක් තවත් ත්බේද? මේවන් සාරවත් රටක් තවත් ත්බේද කියල ඇහැව්වාම ඒව බයිලයි කියල කියන මිනිහගෙ දේශප්‍රේමීත්වය හිතාගන්න පුලුවන්

    සමාවෙන්න, ලෝකෙ වැඩියෙන්ම බීමට සුදුසු ජලය තියෙන රට කැනඩාව.

    රටට ආදරේ වෙයන්, හැබැයි බොරු එපා.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සමාවෙන්න, ලෝකෙ වැඩියෙන්ම බීමට සුදුසු ජලය තියෙන රට කැනඩාව.

    රටට ආදරේ වෙයන්, හැබැයි බොරු එපා.

    බීමට සුදුසු මගුලක් නෙමේ, අවුරුදු 100 වතුර කියල කිව්වේ
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ක්ලාක් මහත්තයෝ, ඔයා ගෙ අයි ඩී එක හොඳ එකක්නෙ. අපි නරකයි, ඔයාලා හොඳයි. ඔයාලට කඩේයන අයත් හොඳයි. අපි තමයි නරක. ඔයාලගෙ ඔක්කොම හොඳයිනෙ.

    ඔයාලට ලියන අර "Asian Tribune" කාරයාට ඉස්සර කීවේ "NGO කාක්කා" කියලා. දැන් ඌත් හොඳයි නේද මචන්?

    ලැජ්ජයි බන්....

    ඔයා හොඳට ඉන්නකො ඇයි මේ අපි ගැන කරදර වෙන්නෙ. කූල්-පීල් සගයාගෙ බොරු දේශප්‍රේමය එලිවෙනකොට අමාරුයිනෙ?

    මගේ අයි ඩී එකේ නම් කිසිම වැ‍රැද්දක් නෑ. මම එක එකාට කඩේ යන්න ත්‍රෙඩ් දාලත් නෑ. දේශපාලනේට සම්බන්ධ මම දාපු ත්‍රෙඩ් 2යි තියෙන්නේ.ඒවත් එලකිරි ජෝක් සෙක්ශන් එකේ. අපි නම් ඔය එක එකා වගේ සල්ලි අරන් බ්ලොග් ලියලා කවුරුවත් බලන්නේ නැති වුනාම ෆෝරම් සයිට් වලට ඇවිත් කොන්තරාත්තුව ඉස්සරහට ගෙනියන්න හදන්නේ නෑ:eek::eek:
     
    • Like
    Reactions: life

    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    ක්ලාක් මහත්තයෝ, ඔයා ගෙ අයි ඩී එක හොඳ එකක්නෙ. අපි නරකයි, ඔයාලා හොඳයි. ඔයාලට කඩේයන අයත් හොඳයි. අපි තමයි නරක. ඔයාලගෙ ඔක්කොම හොඳයිනෙ.

    ඔයාලට ලියන අර "Asian Tribune" කාරයාට ඉස්සර කීවේ "NGO කාක්කා" කියලා. දැන් ඌත් හොඳයි නේද මචන්?

    ලැජ්ජයි බන්....

    ඔයා හොඳට ඉන්නකො ඇයි මේ අපි ගැන කරදර වෙන්නෙ. කූල්-පීල් සගයාගෙ බොරු දේශප්‍රේමය එලිවෙනකොට අමාරුයිනෙ?

    මචං උඹ පොන්සේකා වෙනුවෙන් පෙනී ඉන්නකොට ඊට විරුද්ධව දේවල් කියන ඔක්කොම මහින්ද වෙනුවෙන් පෙනී හිටිනව කියල හිතන්න එපා.
    පුදගලිකව මම මේ සැරේ මගේ ඡන්දය පාවිච්චි කරන්නෙ මහින්දට. ඒත් මහින්දගෙ හැමදේම වෙනුවෙන් මම පෙනී හිටින්නෙ නෑ. විශේෂයෙන් ජාතික ධනය හා ජනාධිපති වරප්‍රසාද උපයෝගී කර ගනිමින් තමන්ගේ පරම්පරාව පෝෂණය කිරීම (ගොඨා සහ බැසිල්ගේ පත්වීම් හැර)
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔන්ලයින් විතරක් නෙමේ හැමතැනදිම එහෙම තම්යි , මම කරන්න යන වැඩ මොනවද , ඒවට දායකත්වය කොහොමද කියල මෙතන කියවන්න මට ඕන නෑ , ඔය කියන මුදලාලිට ව්ඩා වැඩක් කරල තියෙනව කියලනම් කියන්නම් , රටේ පාලක පක්ශයක් ඉන්නව , ඒ අය්ගේ හසිරීම බලල , දේශයට හිතැති අයට බලය පත්කිරීමට කටයුතු කලාම බොහෝ ප්‍රමාණවත් , ඔය කියන නීතිඥයෙක් වෙන්න ඕන නෑ

    මචන් මේ රටේ මිනිස්සු කරන ලොකුම වැරැද්ද තමයි, ආණ්ඩුවක් පත්කරාම තමුන්ගේ වගකීම ඉවරයි කියලා හිතන එක. පත් කරාට පස්සෙ තමයි මචෝ නියම වැඩේ පටන් ගන්නේ.

    මිනිස්සු හොඳ අවධියෙන් හිටියේ නැත්නම් මොන ආන්ඩුව ආවත් රටටයි, මිනිස්සුන්ටයි කෙලවෙනවා.

    "තමුන්ගේ මහන්සියෙන් බිස්නස් කරලා තුන්දෙනෙකුට කන්න දෙන අපේ හන්දියෙ මුදලාලි, ජනතා මුදලින් දන්සැල් දෙන නායකයානෝට වඩා දේශප්‍රේමියෙකු බව මම නැවතත් කියමි....."
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මචං උඹ පොන්සේකා වෙනුවෙන් පෙනී ඉන්නකොට ඊට විරුද්ධව දේවල් කියන ඔක්කොම මහින්ද වෙනුවෙන් පෙනී හිටිනව කියල හිතන්න එපා.
    පුදගලිකව මම මේ සැරේ මගේ ඡන්දය පාවිච්චි කරන්නෙ මහින්දට. ඒත් මහින්දගෙ හැමදේම වෙනුවෙන් මම පෙනී හිටින්නෙ නෑ. විශේෂයෙන් ජාතික ධනය හා ජනාධිපති වරප්‍රසාද උපයෝගී කර ගනිමින් තමන්ගේ පරම්පරාව පෝෂණය කිරීම (ගොඨා සහ බැසිල්ගේ පත්වීම් හැර)

    වැරදි වැඩ කරන මහින්දට විරුද්ද නම්, ඔහුට චන්දය දීම වැරදිවැඩ වලට අනුබල දීමකි. එසේ චන්දය දුන්විට සිය වැරදිවැඩ සියල්ලම් ජනතාව අනුමත කලා යයි මහින්ද සිතනු ඇත තවත් වැරදි කරනු ඇත.

    ඔබට අවශ්‍යය එයද?

    මහින්ද මහත්තයා ආයෙත් ජනපති කරලා පස්සෙ "හදාගන්න" පුලුවන් කියලා හිතනවාද?

    රෑ වැටුනු වලේ (2005) දවල් (2010) වැටීමට මට අවශ්යය නැත.
     
    junki

    Member
    May 28, 2006
    575
    14
    0

    [

    පිටරටකින් මිනිහෙක් ආවාම, ඒ මිනිහාව ගුවන් තොටුපොලේ පැය ගනන් රස්තියාදු කරලා ආපහු යවලා ඒකෙනුත් පිම්බෙන්න හදන නායකයෝ තමයි අපිට ඉන්නෙ. මේ ලෙඩ වැඩිවෙන්න හේතුව ඒකයි.

    ඒ මිනිස්සු ආවාම, ඒ මිනිස්සුන්ව හැන්ඩ්ල් කරන්න හොඳ නීතිඥයෝ වගේ අය දාන්න ඕනෙ. ගෝමින් දයාසිරි වගේ බොරුවට කෑගහන මිනිස්සු කරන්නේ රට කැත කරන එක.

    වන කරගත්තට පස්සෙ බැනුම් අහන්න ඕනෙ රනිලාන් තමයි.

    uba kiyanne ratin ena hama sudu hama tiyena parayama api venama comity dala hadle karanna one kiyalada?

    -----
    un kiyanneth nativa mehata apu gaman api piliganna one da? .... un hithan inne api thama unge yatath vigitayak kiyala ....
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    අවුරුදු 100 වතුර ගන්න පුලුවන් සිංහරාජයක් තවත් ත්බේද? මේවන් සාරවත් රටක් තවත් ත්බේද කියල ඇහැව්වාම ඒව බයිලයි කියල කියන මිනිහගෙ දේශප්‍රේමීත්වය හිතාගන්න පුලුවන්

    Machan Kasun Have you ever been to Iraq.
    If the answer is "no" that's it
    Iraq gena danne nethiwa kathaa karanna epa. Ekatha ape rata wagema thamai.

    "Greatness of a nation lies not in the number of citizens it has
    But in the number of citizens who are prepared to sacrifice something beyond there duty."