උන් වහන්සේ කවදාවත් දේශනා කරල නෑ මස් මාංශයෙන් වැළකී ඉන්න කියලා.
වෙනකක් තියා දේවදත්ත තෙරුන් භික්ෂූන් මතස්‍ය මාංශයෙන් වැළකී සිටිය යුතුයැයි යෝජනා කළ විට එයත් ප්‍රතික්ෂේප කළා.
උන් වහන්සේ දේශනා කළේ මස් කෑම හෝ නොකෑම තමන්ගේ කැමැත්තක් බවත් එය නිවන් මාර්ගය කෙරෙහි බලපෑමක් නොකරන බව.