මම අර දෙයියෝ වුනා නම්
ෆර්ස්ට් ඔෆ් ඕල් අවුඩ් ලයික්ටු තෑන්ක්ස් මයි ඩියරස්ට් ගෝඩ් බ්ලා බ්ලා ලාලා...
ඊයේ මැච් එකේ අප්‍රෙඩියා ගහනකොට බංගලි කෙල්ලෝ අඬන හැටි දැක්කම මගේ පපුව හෝස් ගාලා පත්තු වුනා බන්.:(:( අම්මප....මම ඔය දෙයියෝ වුනා නම් දිනුම බන්ගලියන්ට දෙනව:frown:.දෙයියෝ වුනත් මෙතන සප් එක දුන්නේ වැඩි...