අනේ මම නම් ඔය ගොන් රෙප් සෙල්ලම නටන්නේ නෑ.මම රෙප් ඉල්ලන්නෙත් නෑ.ඔන්න මම + රෙප් එවන්නම්.wwe කියන්නේ එන්ටෙර්ටේන්මන්ට් එක්ක කරන දෙයක්( world wrestling entertainment ).එතන ස්ක්රිප්ට් අනිවා යනව.ඒ ස්cක්රිප්ට් හැදෙන්නේ wwe pay per views ඉඅලක්ක කරගෙන.wrestlmania කියන්නේ රියල් ෆයිට් මැචස් යන එකක්.ඒක...