මල් කැකුළකට ආදරෙයි කියන්න
තහනම් නෑ පුංචි සමනලුන්ට...
ලඟට ලංව කවි ලියන්න අවසර ඇතිනම්
මට ඉඹින්න තහනම් ඇයි ඔය සුදු කම්මුල්...
අහස තරම් දුරක ඉඳන්
පිනි වැස්සක් බිමට එවා
ඔබෙ කෙහෙරැලි සිප ගන්නට අහසට හැකි නම්...
ඒ කෙහෙරැළි සිප ගන්නට ඇයි මට තහනම්...
ගහ කොල නටු වලට හොරෙන්
මහ රෑ ඔබෙ ලඟට ඇවිත්
ඔබෙ...